BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය

47053
1604
2136
30.09.2022
Ada Derana

Ada Derana

1198613772
2100000
85507
07.10.2014
LK
Описание видео:

වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය DISCLAIMER: These video footage have been used and uploaded for news purposes. Ada Derana does not own the copyrights for these video footage. To contact us, please write to: adaderanavideoteam🤍gmail.com අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: Link: 🤍🤍tiktok.com/🤍adaderanasinhala අද දෙරණ Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න Link: 🤍t.me/AdaDeranaNews අද දෙරණ YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න: 🤍🤍youtube.com/c/AdaDeranaNews This video was uploaded for news reporting purposes... Watch More Video - 🤍goo.gl/2QWjSA #adaderana #srilankanewstamiltoday #live #NEWS ALERT #Cabinetpress #Press #Breakfast_Show #Sri_Lanka #derana #ceylon #foryou #AdaDeranatiktok #ceylon_tik_tok #Sri_Lanka #Foryoupage #adaderana #derana8amnews

Кадры из видео
BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය
BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය
BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය
BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය
Тэги из видео
Комментарии пользователей:
Wiki
2022-10-07 11:17:51

උසස් පෙළ විභාගය අනිවාර්යයෙන් කල් යා යුතුමයි. දෙසැම්බර් මස 5 දින සිට සාධාරණ දින 90 ක කාලයක් ලබාදෙන්න

HAMM Hathurusinghe
2022-10-07 11:15:48

Apita schoolswala unath hama subject ekema practical 10kwath krala na. Structured essay kohomda liyanne. Syllabus cover na. School arila eddi current na . Padam krnne kohomda? Thawa tika kalayak hri wadipura denna kiyla karunawen illanawa.

im happy
2022-10-07 03:53:03

අපි ඉල්ලන්නේ අපේ සාදාරණ කාලය විතරයී දින 98කින් ලමයෙකුට subject 3ක් cover කරගන්න බෑ.. අපි ඉල්ලන්නේ අපිට හිමි කාලය විතරයී අපි අමුතුවෙන් කාලයක් ඉල්ලන්නේ නෑ අඩුම තරමේ february මැද වෙනකම් exam කල් යා යුතුයී... අපේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.. අපේ ජිවිත හදාගන්න තියෙන එකම තැන මේ ඒ දේ අපිට නැති කරන්න එපා... අපිට සල්ලි නෑ අපි exam ගොඩ දාගෙන අපෙ ජිවිත හදාගන්න ඕනේ අපේ ජිවිත විනාස කරන්න එපා 🙏🙏🙏🙏😥😥 අපිට හිමි විය යුතු කාලය ලබා දෙන්න අමුතු කාලයක් අපිට ඕනේ නෑ අපිට හිමි කාලය ලබා දෙන්න... 🙏🙏🙏🙏

im happy
2022-10-07 03:52:51

අනේ සර් බොහොම පින් 🙏🙏🙏🙏 අපි වෙනුවෙන් දැන් ගොඩක් අය කතා කරන්න පටන් අරන්....අහිංසක ලමයින්ගේ අනාගතේ සර් මෙහෙම රටක ජීව්තේ ගොඩ දාගන්න තියෙන එකම අවස්ථාව මේක සර් බොහොම පින්....

Cedric Diggory
2022-10-06 14:56:44

Kal dennama one ape jiwithath ekka me sellan karanne

@Esh_boi_offical...
2022-10-06 11:44:35

අපේ අනාගතේ අපිට දෙන්න ... මාස 2 ක් හොදටම ඇති 🙏

rupika ruby
2022-10-06 04:12:59

Plz postpone our exam 🙏 😪

Nimantha Sagara
2022-10-06 01:21:23

ටියුෂන් සර් ලත් අද දවසේ Business එක ගැන හිතලයි අදහස් දක්වන්නේ . තාම පාසල් වලට ඇතුලත් නොකරපු වයස සම්පුර්ණ කරලා ඉන්න ළමයි ගැන හිතන්නේ නැහැ . 2021 කරපු අයගේ දුර්වලම පිරිසට මේ තරම් අවධානයක් දෙන්නේ ඇයි ? හොඳින් කරපු අය මේ වෙනකොට විශ්ව විද්‍යාල හොයාගෙනත් ඉවරයි . ඒ කාලෙත් වැඩ නොකර කාලේ කාපු පිරිස ගැන මේ තරම් කරුණු දක්වන්න එපා . විශාල පිරිසක් ඉන්නවා පාසල් යායුතු වයසේ නමුත් තවම ගෙවල් වල ඉන්න .
මේ වැඩ නොකරපු කාලකන්ණි කොටසට වැඩිය ඒ කොටස ලක්ෂ ගානකින් වැඩියි . හිතන්න ඒ අය ගැනත් . මුන්ට කියන්න 2023 විබාගෙට ලියන්න කියලා .

s ravi
2022-10-05 19:07:54

bahutharaya wenuwen wibagaya kal danna kiyla illanawa

sadun shamal
2022-10-05 08:19:26

මෙ තුන්දෙනා නිකන් උඩින් පාත් උනා වගේ කතාව 😫

Rahal Vidanage
2022-10-05 07:20:57

කොහොම හරි.විබහගෙ කල් දාලා දෙන්න.කොරෝන ,ක්ලාස් වැහුවා,ගුරු වර්ජන,අරගලය,ආර්තික අර්බුදය, ඉන්දන ප්‍රශ්න,කරන්ට් නෑ. අපිට ක්ලාස් එන්න සල්ලි නෑ.මෙහෙමද රටේ පාලකයො අපට සලකන්නෙ.අර ගොං මූසල අද්‍යාපන ඇමතියා.කලකන්නි ගොන තඩියා. ඌට තේරෙන්නෙ නැද්ද ළමයි විදින දුක.හොදක් වෙන්න එපා ඕකට.

Nimshi Nimshi
2022-10-05 07:02:36

💡වි.කො කියනවා ඉක්මනට results දෙන්න බැරි වුනේ එයා එංගලන්තයේ හිටපු නැති නිසාලු. එතකොට එයා ලංකාවෙ ඉන්න කාලේ after A/L ළමයි ඉදලා තියෙනනේ එංගලන්තයේ

💡උසස් අද්‍යාපන ඇමැති කියනවා 3න් වෙනි ලෝක යුද්දෙ next year පටන් ගන්නෝලු. හැබැයි ඒක රුසියාව වත් යුක්‍රේනෙ වත් දන්නෑ තාමත්

💡අද්‍යාපන ඇමැති කියනවා 2020 exam results release උනු දවසයි 2021 exam තිබුන දවසයි අතර gap එක මාස 3යිලු. ඒක අලුත් ගණිත කර්මයක් වෙන්නත් පුළුවන්

Heshan Nethmina
2022-10-05 02:22:11

අනේ අපිට මාස දෙකක් දෙන්න ඇමතිතුමනි ...හිතුවෙ නැති රිසාට් එකක් ආවේ..අනේ අපෙ අම්මලාට සල්ලිනෑ සර් තව අවුරුද්දක් ස්කිප් කරන්න තරම්..ප්ලීස් අපි ගැන හිතන්න.....

Chamith Dilshan
2022-10-05 01:51:59

විබාගෙ අඩුම මාස 1.5කටවත් කල් දාන්න

Kaveesha Keppitipola
2022-10-04 09:55:05

රිසලට් එවන්න මාස 6ක් වගෙ අරගෙන මාස 3න් එක්සෑම් කරන්න කියන්නේ මෙයාලා නම් අමු ගවයෝ..... කොහොමත් ඉතින් ඕලෙවෙල්වත් පාස් එවුන් ඈ ඕවගෙ ඉන්නෙ කොහොම උනත් අඩුම මාසයක්වත් කල් යායුතුයි

Sethmini Kaushalya
2022-10-04 07:53:09

මේක හරි අසාධාරණයක්.කල් යන්න ඕනෙ නෑ නියමිත කාලය දෙන්න.

Kaushaleee
2022-10-04 05:02:02

Stop interrupting the teachers Chathura let them talk first! 🤦🏻‍♀️

Malsha
2022-10-04 00:36:19

පෙබරවාරි වලට අනිවාරෙන්ම කල් යන්නොන 😣

Thakshila Madushani
2022-10-03 18:55:47

මම පළමුවර ලියන්නේ.ගොඩක් පින් සර්.අනිවාර්යෙන්ම 2022 විභාගය පෙබරවාරි මාසයට යන්න ඕන.බලdaරීනි, කරුණාකර අපිට සාdaරණ කාලයක් ලබාදීමට කාරුණික වන්න.december මස සිට 90 days ලබා දීම සඳහා කාරුණික වන්න.

Что ищут прямо сейчас
masa como fazer o cachorro parar de puxar котэ геймз 支出 mpc клеш рояль Zelensky карти таро abp live news Karaoke катастрофа grêmio hoje круглая еда enegangkan топ фильмов тутанхамон 麻布 uziel gal z 플립3 три хвоста
Похожие видео
09.12.2022
කොළඹ හුස්ම හිරවෙයි.... ගුජරාටයට මාරාන්තිකයි...

කොළඹ හුස්ම හිරවෙයි.... ගුජරාටයට මාරාන්තිකයි...

09.12.2022
8.00 AM HOURLY NEWS | 2022.12.09

8.00 AM HOURLY NEWS | 2022.12.09

25.11.2022
BIG FOCUS | ඉහළ යන කඩදාසි මිල, උපකාරක පන්ති  ගුරුවරයා හා මෙරට අධ්‍යාපනය

BIG FOCUS | ඉහළ යන කඩදාසි මිල, උපකාරක පන්ති ගුරුවරයා හා මෙරට අධ්‍යාපනය

09.12.2022

"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show -2022.12.09 -TV Derana"

09.12.2022
කාලගුණයේ අලුත්ම තත්ත්වය....

කාලගුණයේ අලුත්ම තත්ත්වය....

09.12.2022
සුළි කුණාටුව රට ම හොල්ලයි... ලොකුම බලපෑම ඌවට...

සුළි කුණාටුව රට ම හොල්ලයි... ලොකුම බලපෑම ඌවට...

04.05.2022
BIG FOCUS | පාසල් දරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග

BIG FOCUS | පාසල් දරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග

08.12.2022
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2022.12.08 Ada Derana Late Night News Bulletin

අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2022.12.08 Ada Derana Late Night News Bulletin

09.12.2022
කෘතිම බුද්ධිය විෂය 8 ශ්‍රේණියේ  සිට...

කෘතිම බුද්ධිය විෂය 8 ශ්‍රේණියේ සිට...

09.12.2022

"ඉන්දියාව අසල්වැසි වගකිම නිසි ලෙස ඉටු කළා"

19.05.2022
BIG FOCUS | විදෙස් ශ්‍රමිකයින් මුහුණදෙන අභියෝග ජයගැනීම

BIG FOCUS | විදෙස් ශ්‍රමිකයින් මුහුණදෙන අභියෝග ජයගැනීම

09.12.2022
දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

24.12.2020
අමතක වෙනවට හොඳම මන්තරයක් (පාසැල් ළමුන්ට විශේෂයි)

අමතක වෙනවට හොඳම මන්තරයක් (පාසැල් ළමුන්ට විශේෂයි)

31.08.2022
A/L Result  කොහොමද? පාරට නොවේ හරි පාරට එන්න | අලුත් පාර්ලිමේන්තුව | 31 AUGUST 2022

A/L Result කොහොමද? පාරට නොවේ හරි පාරට එන්න | අලුත් පාර්ලිමේන්තුව | 31 AUGUST 2022

09.12.2022

"ජනතාව නොමඟ යැවු ජනක රත්නායක කැඳවනවා"...

09.12.2022
වැඩි  ඡන්දයෙන් අයවැය සම්මතයි...

වැඩි ඡන්දයෙන් අයවැය සම්මතයි...

15.11.2022
BIG FOCUS | 2023 අයවැය ආර්ථික අර්බුදයට විසඳුමක්ද?

BIG FOCUS | 2023 අයවැය ආර්ථික අර්බුදයට විසඳුමක්ද?