විජය බාලදක්ෂ කදවුර

විජය බාලදක්ෂ කදවුර смотреть последние обновления за сегодня на .

මමයි !!! ආකේලයි !!!

160
35
6
00:03:58
04.01.2022

විජය බාලදක්ෂ කදවුර ...සිඟිති , පෝතක බාලදක්ෂ දරුවන් වෙත තිළිණ කරන මෙම වැඩසටහන අපූරු අත්හදාබැලීමක් ය .මේ ඔබ නරඹන්නේ ...විදේශීය පොතක බාලදක්ෂ වැඩසටහනක , සිංහල භාෂාවෙන් හඬකැවූ ප්‍රථම වැඩ සටහනයි .

විජය බාලදක්ෂ කඳවුරේ "කඩිසර බාලදක්ෂයා" - #001

903
22
00:05:35
24.06.2020

විජය බාලදක්ෂ කඳවුරේ "කඩිසර බාලදක්ෂයා" විශේෂාංගය සිඟිති, පෝතක බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත් දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කරන වසර 41 වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම ළමා පුවත්පත වන විජය පුවත් පත හා ළබැදිව වසර 30කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. ව්‍යායාම ඔබට කායික සහ මානසික සෞඛ්‍යය සඳහාත්, ආතතිය දුරු කරගැනීමටත් ඉතා වැදගත් වේ'. ව්‍යායාම කිරීම සඳහා විශේෂඥයින් දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 5 ක් නිර්දේශ කරයි. ව්‍යායාම කිරීම කල් දැමීමෙන් හෝ මග හැරීමෙන් ඔබ ව්‍යායාම වලින් මෙතෙක් ලබාගත් ප්‍රගතිය අහිමි වෙනවා පමණක් නොව, ඔබේ මුළු ව්‍යායාම වැඩසටහනම නැවත මුල සිටම ආරම්භ කිරීමට සිදු වෙයි. ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ව්‍යායාම කරන්න. ආහාර ජීර්ණය සඳහා රුධිර සැපයුම යොමුවී ඇති අවස්ථාවක ශරීරයේ අනෙකුත් කොටස්වලට රුධිර සැපයුම අඩු වන නිසා, ඔබේ කෙන්ඩා පෙරළීම හෝ මස් පිඬු වල අබාධ සිදුවිය හැකියි. ඒ නිසා කෙසෙල් ගෙඩියක් හෝ යෝගට් එකක් වැනි සැහැල්ලු ආහාරයක් පමණක් ව්‍යයාම කිරීමට පෙර ලබා ගන්න. ශරීරය උණුසුම් කරන ව්‍යායාම වලින් තොරව ව්‍යායාම කිරීම ආරම්භ කිරීමෙන් වළකින්න. ශරීර උෂ්ණත්වය ඉහළ නංවා ගැනීම සහ මාංශ පේශි වලට රුධිරය ගලා යාම සැලැස්වීම සඳහා ඔබේ ශරීරය උණුසුම් කරගැනීම ඉතා වැදගත් වේ. එමගින් මාංශ පේශි ලිහිල් කිරීම හා ඒවාට වැඩි චලනයක් ලබා දීමද සිදු වේ. ඒ සඳහා විනාඩි 5-10 ක් සෙමෙන් එක තැන දිවීම හෝ අත් පා චලනය කිරීම වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න. මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන අතරතුර අනවශ්‍ය ශාරීරික චලන සිදු කිරීමෙන් මාංශ පේශි වලට හානි සිදුවීම හෝ ඒවා වඩාත් තද වීම් සිදු විය හැකියි. මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන විට එකම ඉරියව්වකින් තත්පර 20 ක් 30ක් පමණ නොසෙල්වී සිටින්න. ව්‍යායාම කිරීමේදී නිවැරැදි ඉරියව් ගැන ප්‍රවේශම් වන්න. උදාහරණයක් වශයෙන් ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණ භාවිතා කිරීමේදී ට්‍රෙඩ්මිල් එක මත ඉදිරියට නැමී සිටීමෙන් වළකින්න. බර ඉසිලීමේදී කොන්ද කෙලින් තබාගෙන උරහිස් ලිහිල්ව පසුපසට වන්නට තබාගන්න. ඒ වගේම දණහිස් තද කරගෙන සිටීමෙන් වළකින්න. ව්‍යායාම කිරීමේදී හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබේ ශරීරයට ඔක්සිජන් සැපයීම අඩාල වනු ඇත. දිගු වෙලාවක් හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබ සිහිසුන් වීමටද ඉඩ ඇත. බර ඉසිලීමේදී, පළමුව ගැඹුරු හුස්මක් ගෙන පසුව සෙමෙන් හුස්ම පිට කරන්න. බර ඉසිලීමෙන් කරන ව්‍යායාම වලදී නිවැරදි බර භාවිතා කිරීමට ප්‍රවේශම් වන්න. වැඩි බරක් යොදා ගැනීමෙන් ශාරීරික හානි සිදුවීමට අමතරව, ඔබ එම බර යොදාගෙන කිරීමට සැලසුම් කල මුළු ව්‍යායාම මාලාවම කිරීමට නොහැකි වනු ඇත. තමන්ගේ ශාරීරික හැකියාවන් වල සීමාවන් ගැන සැලකිලිමත් වෙමින්, පළමුව අඩු බරකින් පටන්ගෙන ක්‍රමානුකූලව බර වැඩි කරන්න. අනිත් අය සමඟ තරඟයට ව්‍යායාම නොකරන්න. කාලයක් ව්‍යායාම කල කෙනෙකු සමඟ ඔබව සංසන්දනය කරමින්, ඉක්මනින් එම පුද්ගලයා බවට පත්වීමට අනවශ්‍ය දේවල් නොකර, ඔබේ හැකියාවන් හඳුනාගෙන ක්‍රමානුකූලව ඔබේ ඉලක්කය වෙත ලඟාවන්න. ඔබ කැමති ව්‍යායාම පමණක්ම නොකරන්න. ඔබට පහසු ව්‍යායාමයක් නිතරම කිරීමට ඔබ කැමති වුවත්, ශරීරයේ සෑම පේශි පද්ධතියකටම ව්‍යායාම අවශ්‍යයි. එකම පේශි පද්ධතියක් ඉලක්ක කරගෙන ව්‍යායාම කිරීමෙන්, එම පේශි පද්ධතියට ප්‍රකෘතිමත් වීම (recover) දුෂ්කර විය හැකියි. එම නිසා ශරීරයේ විවිධ කොටස්වලට හා විවිධ පේශි පද්ධතිවලට සමානව ඉලක්ක කර ව්‍යායාම කරන්න. ඔබගේ ශරීරය සිසිල්ව තබාගැනීමට, හොඳින් රුධිරය සංසරණය සිදුවීමට සහ විජලනයට ලක්වීම වළක්වා ගැනීමට, ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර හා ව්‍යායාම කරන අතරතුරත් සෑම මිනිත්තු 15 කට වරක් හොදින් වතුර පානය කරන්න. ව්‍යායාම කිරීම අවසන් කල යුතු නිවැරැදි වේලාව මතක තබාගන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ව්‍යායාම කාලය දික් වීමෙන්, මාංශ පේශි වලට හානිවීම හා වෙනත් අතුරු අබාධ වලට ලක්විය හැකියි. ව්‍යායාම කිරීම අවසන් කල පසු රුධිර පීඩනය, උෂ්ණත්වය, හෘද ස්පන්දනය නැවත නියමිත මට්ටමට ගෙන ඒමට, මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම නැවත මඳ වේලාවක් කරන්න. නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්.

විජය බාලදක්ෂ කඳවුරේ "හැඩවැඩ බාලදක්ෂයා" - #001

699
12
00:08:33
14.06.2020

විජය බාලදක්ෂ කඳවුරේ හැඩවැඩ බාලදක්ෂයා විශේෂාංගය සිඟිති, පෝතක බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත් දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කරන වසර 41 වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම ළමා පුවත්පත වන විජය පුවත් පත හා ළබැදිව වසර 30කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. කොයිතරම් තාක්ෂණය දියුණු වුනත් සොබා දහමේ සුන්දරත්වයෙන් අපිට ඈත්වෙන්න අමාරුයි. පුංචි පැටවුන්ට යන්තම් පාට පේන්න පටන් ගනිද්දිම ඔවුන් ගහ කොළ, සුළඟ සමග කතා කරනවා. අතු ඉති මල් තාලෙට නටන හැටි හරි අපූරුවට අහනවා, බලනවා. ඔවුන් එයින් කොයිතරම් විනෝදයක් ලබනවද කියලා ඒගොල්ලන්ගේ පුංචි පුංචි ඉඟි වලින් පේනවා. එතරම් සොබාදහම අපුරුයි. ඉතින් ටිකෙන් ටික මේ පැටව් ලොකු වෙනකොට අපි ඒගොල්ලන්ට සොබාදහම ළංකළ යුතුමයි. සොබාදහමෙන් අපට ඉගෙනගන්න තියෙන පාඩම් අප්‍රමාණයි. පරිසරය හා ඉස්සර කාලේ සෙල්ලම් බඩු අතර සම්බන්ධය ඉස්සර දරුවෝ සෙල්ලමට උවමනා දේ සොයාගත්තේ පරිසරයෙන්. රස කතාවක රජතුමාගේ ඔටුන්න හැදුවේ කොස්කොළ ටිකක් එකතු කරලයි. පොල්කොළ නයා, කුරුම්බැට්ටි මැෂිම, පොල්පිති හරකා, කොස්කොළ ඔටුන් න, රූං පෙත්ත. ඔය වගේ කොයිතරම් නම් සෙල්ලම් බඩු ගොඩක් ද? ඉස්සර කාලේ සෙල්ලම් බඩු වලින් දරුවන් තුළ ගුණ දම් පෝෂණය වුනේ මෙහෙමයි ඉස්තරම්ම සෙල්ලම් බඩු ඉල්ලා කෑගහන්න, අඩි පොළවේ හප්පන්න දරුවෝ පුරුදු වුනේ නෑ. වෙනස ඒකයි. දරුවන්ට අපි උගන්වන්න උවමනා ඒකමයි. අපිට ආයෙ ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න අපේ පරිසරයෙන්ම පුළුවන්. ඉන් දරුවන්ගේ ආතතිය, නොඋවමනා තරගකාරිත්වය, ඉරිසියාව, ආත්මාර්ථය හැමදේම නැති වෙනවා. කවුරුත් කාටත් වඩා ඉස්මතු වෙනවට වඩා සහයෝගය ඉගෙන ගන්නවා.පොඩ්ඩක් හිතලා බලන්න කොස්කොළ ඔටුන්නක් හැදුවොත් එහි පාට, වටිනාකම හැමදේම එකයි. ඉතින් හැමෝම පුංචි මනස ක්‍රියාත්මක කරලා තමන්ටම කියලා ඔටුන්නක් හදාගන්නවා. ඕක කැඩෙනවා, වැටෙනවා අන්තිමට කඩලා කඩලා දාලා හිනාවෙනවා. සොබාදහම සමගම වැඩෙන දරුවන්ගේ වෙනස ඒකයි. එකෙන් දරුවෝ ජිවිතයේ යථාර්තය ඉගෙන ගන්නවා. ඉතින් අපේ දරුවන්ටත් සොබා දහමට ආදරය කරන්න ඉස්සර කාලේ සෙල්ලම් බඩු ටික අළුත් කාලයේ ගෙදරට ගෙනෙමු.

Weekend Training Camp (සති අන්ත බාලදක්ෂ පුහුණු කදවුර ) 8th Kandy Sri Sumangala Scout Group

5826
102
00:05:32
10.09.2020

Weekend Training Camp (සති අන්ත බාලදක්ෂ පුහුණු කදවුර ) 8th Kandy Sri Sumangala Scout Group

Archaeologist # 01

75
11
0
00:06:27
25.08.2022

විජය බාලදක්ෂ කදවුර සෙවණෙහි හැදී වැඩෙන කාවින්ද්‍යා යස්මිනී දියණිය ඉදිරිපත් කරන මෙම වැඩසටහන බාලදක්ෂ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි.පුරාවිද්‍යා ප්‍රවිනතා පදක්කමට ඔබව දිරිමත් කිරීම මෙහි අරමුණයි.

නව නිර්මාණ ශිල්පියා #003

4772
89
00:07:57
31.03.2021

බාලදක්ෂ විෂයට අලුත් ,හැඩයක් ...ඒ වාගේ ම බාල දක්ෂ දරුවන් ,නිර්මාණශීලීව සිතන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් ,මෙතුක ඇල්විටිගල ශිෂ්‍යයා... විජය බාලදක්ෂ කදවුර ,සමග එකමුතුවෙන් මෙම ව්‍යාපෘතියක් දියත් කර ඇත .මේ තුන් වැනි පියවරයි .

Memory in Perspective with MR.DAMIAN

220
20
13
00:09:04
02.09.2021

සෑම බාලදක්ෂයකු හටම ,බාලදක්ෂ දිවියේ ...නොමැකෙන මතකයන් රැසක් ඇත.ඒ අතර, ඔබ කැමතිම මතකය...විජය බාලදක්ෂ කදවුර සමග බෙදාගන්නට අපි ආරාධනා කරමු .මේ එහි පළමු උත්සහයයි .

විජය බාලදක්ෂ කඳවුරේ "හැඩවැඩ බාලදක්ෂයා" - #002

159
10
00:03:56
03.08.2020

විජය බාලදක්ෂ කඳවුරේ "කඩිසර බාලදක්ෂයා" විශේෂාංගය සිඟිති, පෝතක බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත් දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කරන වසර 41 වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම ළමා පුවත්පත වන විජය පුවත් පත හා ළබැදිව වසර 30කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. ව්‍යායාම ඔබට කායික සහ මානසික සෞඛ්‍යය සඳහාත්, ආතතිය දුරු කරගැනීමටත් ඉතා වැදගත් වේ'. ව්‍යායාම කිරීම සඳහා විශේෂඥයින් දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 5 ක් නිර්දේශ කරයි. ව්‍යායාම කිරීම කල් දැමීමෙන් හෝ මග හැරීමෙන් ඔබ ව්‍යායාම වලින් මෙතෙක් ලබාගත් ප්‍රගතිය අහිමි වෙනවා පමණක් නොව, ඔබේ මුළු ව්‍යායාම වැඩසටහනම නැවත මුල සිටම ආරම්භ කිරීමට සිදු වෙයි. ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ව්‍යායාම කරන්න. ආහාර ජීර්ණය සඳහා රුධිර සැපයුම යොමුවී ඇති අවස්ථාවක ශරීරයේ අනෙකුත් කොටස්වලට රුධිර සැපයුම අඩු වන නිසා, ඔබේ කෙන්ඩා පෙරළීම හෝ මස් පිඬු වල අබාධ සිදුවිය හැකියි. ඒ නිසා කෙසෙල් ගෙඩියක් හෝ යෝගට් එකක් වැනි සැහැල්ලු ආහාරයක් පමණක් ව්‍යයාම කිරීමට පෙර ලබා ගන්න. ශරීරය උණුසුම් කරන ව්‍යායාම වලින් තොරව ව්‍යායාම කිරීම ආරම්භ කිරීමෙන් වළකින්න. ශරීර උෂ්ණත්වය ඉහළ නංවා ගැනීම සහ මාංශ පේශි වලට රුධිරය ගලා යාම සැලැස්වීම සඳහා ඔබේ ශරීරය උණුසුම් කරගැනීම ඉතා වැදගත් වේ. එමගින් මාංශ පේශි ලිහිල් කිරීම හා ඒවාට වැඩි චලනයක් ලබා දීමද සිදු වේ. ඒ සඳහා විනාඩි 5-10 ක් සෙමෙන් එක තැන දිවීම හෝ අත් පා චලනය කිරීම වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න. මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන අතරතුර අනවශ්‍ය ශාරීරික චලන සිදු කිරීමෙන් මාංශ පේශි වලට හානි සිදුවීම හෝ ඒවා වඩාත් තද වීම් සිදු විය හැකියි. මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන විට එකම ඉරියව්වකින් තත්පර 20 ක් 30ක් පමණ නොසෙල්වී සිටින්න. ව්‍යායාම කිරීමේදී නිවැරැදි ඉරියව් ගැන ප්‍රවේශම් වන්න. උදාහරණයක් වශයෙන් ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණ භාවිතා කිරීමේදී ට්‍රෙඩ්මිල් එක මත ඉදිරියට නැමී සිටීමෙන් වළකින්න. බර ඉසිලීමේදී කොන්ද කෙලින් තබාගෙන උරහිස් ලිහිල්ව පසුපසට වන්නට තබාගන්න. ඒ වගේම දණහිස් තද කරගෙන සිටීමෙන් වළකින්න. ව්‍යායාම කිරීමේදී හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබේ ශරීරයට ඔක්සිජන් සැපයීම අඩාල වනු ඇත. දිගු වෙලාවක් හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබ සිහිසුන් වීමටද ඉඩ ඇත. බර ඉසිලීමේදී, පළමුව ගැඹුරු හුස්මක් ගෙන පසුව සෙමෙන් හුස්ම පිට කරන්න. බර ඉසිලීමෙන් කරන ව්‍යායාම වලදී නිවැරදි බර භාවිතා කිරීමට ප්‍රවේශම් වන්න. වැඩි බරක් යොදා ගැනීමෙන් ශාරීරික හානි සිදුවීමට අමතරව, ඔබ එම බර යොදාගෙන කිරීමට සැලසුම් කල මුළු ව්‍යායාම මාලාවම කිරීමට නොහැකි වනු ඇත. තමන්ගේ ශාරීරික හැකියාවන් වල සීමාවන් ගැන සැලකිලිමත් වෙමින්, පළමුව අඩු බරකින් පටන්ගෙන ක්‍රමානුකූලව බර වැඩි කරන්න. අනිත් අය සමඟ තරඟයට ව්‍යායාම නොකරන්න. කාලයක් ව්‍යායාම කල කෙනෙකු සමඟ ඔබව සංසන්දනය කරමින්, ඉක්මනින් එම පුද්ගලයා බවට පත්වීමට අනවශ්‍ය දේවල් නොකර, ඔබේ හැකියාවන් හඳුනාගෙන ක්‍රමානුකූලව ඔබේ ඉලක්කය වෙත ලඟාවන්න. ඔබ කැමති ව්‍යායාම පමණක්ම නොකරන්න. ඔබට පහසු ව්‍යායාමයක් නිතරම කිරීමට ඔබ කැමති වුවත්, ශරීරයේ සෑම පේශි පද්ධතියකටම ව්‍යායාම අවශ්‍යයි. එකම පේශි පද්ධතියක් ඉලක්ක කරගෙන ව්‍යායාම කිරීමෙන්, එම පේශි පද්ධතියට ප්‍රකෘතිමත් වීම (recover) දුෂ්කර විය හැකියි. එම නිසා ශරීරයේ විවිධ කොටස්වලට හා විවිධ පේශි පද්ධතිවලට සමානව ඉලක්ක කර ව්‍යායාම කරන්න. ඔබගේ ශරීරය සිසිල්ව තබාගැනීමට, හොඳින් රුධිරය සංසරණය සිදුවීමට සහ විජලනයට ලක්වීම වළක්වා ගැනීමට, ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර හා ව්‍යායාම කරන අතරතුරත් සෑම මිනිත්තු 15 කට වරක් හොදින් වතුර පානය කරන්න. ව්‍යායාම කිරීම අවසන් කල යුතු නිවැරැදි වේලාව මතක තබාගන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ව්‍යායාම කාලය දික් වීමෙන්, මාංශ පේශි වලට හානිවීම හා වෙනත් අතුරු අබාධ වලට ලක්විය හැකියි. ව්‍යායාම කිරීම අවසන් කල පසු රුධිර පීඩනය, උෂ්ණත්වය, හෘද ස්පන්දනය නැවත නියමිත මට්ටමට ගෙන ඒමට, මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම නැවත මඳ වේලාවක් කරන්න. නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්.

scout book fair 2021

149
16
10
00:02:38
23.09.2021

දයාබර දරුවනි !!! සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඔබේ මනස අතිශය විඩා බර වී ඇතැයි අපි විශ්වාස කරමු .

සතියේ බාලදක්ෂ චිත්‍රය

178
10
00:03:55
06.12.2021

විජය බාලදක්ෂ කදවුර විශේෂාංගය හැඩ කරන ඔබගේ සිතුවම අපට එවන්න

පුංචි මොමෝටාරො ...

143
10
00:07:13
08.08.2022

විජය බාලදක්ෂ කදවුරට, එකතු වුණ මේ දියණියන් දෙපළ දවසින් දවස තම හැකියාව ඔපවත් කරගනී .නවමු අත්දැකීමක් ජීවිතයට එකතු කරගනී .ළමා සිත තුළ නව නිර්මාණාත්මක හැඟීම් ජනිත කරවීමට එය තුඩු දෙයි .ඔවුන් දෙපළ අද විජය බාලදක්ෂ කදවුර kathandara pancha විශේෂ අංගය සඳහා අපූරු කතන්දරයක් ඉදිරිපත් කරයි .අහන්න ...දකින්න ...විඳින්න ...

practical scouting # 01

92
12
3
00:03:12
17.11.2021

බාලදක්ෂ විෂයෙහි එන යම් යම් විෂය කරුණු නිවසේදී දරුවන් හට ඉගෙන ගත හැක .මේ උත්සාහය ඒ වෙනුවෙන් ය .

පැය 6 න් කඳු 3 ක් නගිමු !

50
7
3
00:18:17
29.08.2022

විජය බාලදක්ෂ කදවුර හයික් මාස්ට අද යන්නේ ඌව පළාතට.ශ්‍රී ලංකාවේ කඳු නගින ළාබාලම කඳු නගින්නිය ,නෙතුනි දියණිය ඇතුළු පිරිස සඳහා සහභාගි වෙයි.ඔවුන් කඳු තරණය ආරම්භ කළේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට මඳක් ඈතින්ය.කඳු මුදුන් තුනක් කෙටි කාලයකදී තරණය කිරීම තම අරමුණ බව,රවින්ද්‍ර තම්මිට බාලදක්ෂ ගුරුතුමා පැවසීය.ඒ අනුව උඩබේරිය කන්ද,මීරිය තැන්න සහ ඉදල්ගස්හින්න කඳු මුදුන තරණය කිරීමට නියමිතය.විජය බාලදක්ෂ කදවුර වෙනුවෙන්,sureni vindya දියණිය ඔබ වෙත වැඩසටහන ඉදිරිපත් කරයි.

බාලදක්ෂ ඉංජිනේරුවෝ

212
19
10
00:03:33
25.05.2021

John Thurmann, camp chief of Gilwell for over twenty-five years, casually stated, “To me, the over-riding reason for presenting Pioneering is that boys like it.” As always, the majority of today’s Scouts love the kind of woodsy activities that provide outdoor fun that’s involving and challenging. This kind of fun is timeless! To build a good pioneering project requires rope, wood, good sense, and skill, and when completed, there’s a happy feeling of accomplishment and success. Scouts Hoist a Tall Gateway in Preparation for a Large Order of the Arrow Conclave Naturally in today’s world, the Boy Scouts of America places an emphasis on keeping up with the times—there’s a general thrust to make the Scouting program relevant to the youth of today. Of course, this makes sense. Maintaining interest and attracting new members is contingent on the assurance that what Scouting offers is YOUTH-RELEVANT! But, amidst the wide spectrum of fun available in Scouting, there’s always an attraction to and fascination with what’s termed, “old school.” It’s the way things were done before all the modern technology so prevalent in today’s society. Pioneering is all about using basic and advanced Scout skills to get things done, to make life in the outdoors easier, and for having just plain ole fashioned good times.

බාලදක්ෂ කවිතාව #002...centenary plus...

114
12
10
00:10:41
29.05.2021

මෙවර බාලදක්ෂ කවිතාව,හැඩ කරමින් කවි ගායනාවක් සිදු කරන්නේ dinukshi prabudhika වටවල කිවිඳිය,විසින්ය .බාලදක්ෂ කවිතාව ඉදිරිපත් කරන kavindiya sudasinghe ,කවි ලියූ rushira තරංග ,බාලදක්ෂයින් හට විජය බාලදක්ෂ කදවුර ස්තුතිය හිමිවෙයි .මෙම කවි පෙල ,එළැඹෙන්න සියවස වඩාත් අර්ථවත් කරන්නට... මානවක බාලදක්ෂයන් හට පිදෙන තිළිණයකි .

බාලදක්ෂ ගවේෂක # 01

157
25
34
00:05:21
17.05.2021

Hiking is a long, vigorous walk, usually on trails or footpaths in the countryside. Walking for pleasure developed in Europe during the eighteenth century.Religious pilgrimages have existed much longer but they involve walking long distances for a spiritual purpose associated with specific religions. A hiker enjoying the view of the  "Hiking, particularly  walks. In the United Kingdom and the Republic of Ireland, the word "walking" describes all forms of walking, whether it is a walk in the park or in the The word hiking is also often used in the UK,  It is a popular activity with numerous  worldwide, and studies suggest that all forms of walking have health benefits. The scout should be encouraged to complete the other requirements for the Pathfinder, Badge before going on this hike. The hike should challenge the candidate but not discourage him from hiking in the future. This could be the scout’s first adventure with his patrol and the candidate must be well trained and able to enjoy the hike to the full. It should be as practical as possible and the explanation of his choice of equipment could be carried out as an informal chat with the PL during the hike or at the lunch stop. The Candidate should be given a copy of the outdoor code before the hike and during his report back after the hike he should be asked to briefly discuss his understanding of this code and how it was applied on the hike. The evaluator should discuss the need for correct footwear, headgear, raingear, cool and warm clothing. Other hike equipment and its use should also be discussed, e.g. torch, rucksack, first aid kit, water bottle, compass etc. A patrol hike would be the ideal opportunity for the PL to evaluate his patrol members for this requirement. It could also be done during a troop hike, if a patrol hike is not possible, where his PL could carry out the evaluation. During the hike he should be asked to establish the direction of travel of the party using various methods, e.g. using a watch, a shadow stick, rings in tree stumps, prevailing winds, compass or if out after dark by the Southern Cross or Orion’s belt. He should also be encouraged to observe his surroundings and to ask questions about anything new to him. A week after the hike he should verbally report back to his patrol on the route covered what he observed along the way, his general impression of the hike and any problems encountered. He may refer to notes made on the hike if he desires. His Patrol Leader should be the evaluator on the hike and during the report back

කඳවුරු ගබඩාකරණය

184
19
10
00:05:07
09.06.2021

කඳවුරු ගබඩාකරණය බාලදක්ෂ විෂය නිර්දේශය තුළ සාකච්ඡාවට ගනු ලබන්නේ අවම වශයෙන් ය.එබැවින් කඳවුරු ගබඩාකරණය විෂය න්‍යායික සිද්ධාන්ත ඇසුරින් ...ගැඹුරු සාකච්ඡාවක් සිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි .එබැවින් මෙම වැඩසටහන... බාලදක්ෂ ඔබටත් ,සෙසු සිසු දරු දැරියන් හට ආගන්තුක වන බව දනිමු.කෙසේ වුවද න්‍යායික කරුණු සරලව ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.විජය බාලදක්ෂ කදවුර youtube නාලිකාවේ විසුරුවා හරින මෙම වැඩසටහන නරඹා,ලබා ගන්නා දැනුම එළිමහන් බාලදක්ෂ කඳවුරු දිවිය සහ ඔබ ජීවත් වන නිවස සහ නිවැසියන් හට ප්‍රයෝජනවත් වනු ඇත .

වෙසක් සිතුවිලි රශ්මි මාලා # 2022

40
6
00:03:01
01.06.2022

විජය බාලදක්ෂ කදවුර විශේෂාංගය වෙත ලැබූ වෙසක් සුභ පැතුම් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

culture equipment

276
26
00:07:21
18.07.2021

ශ්‍රී ලංකාවේ ඈත ඉතිහාසයේ කෘෂිකර්මාන්තය දියුණු අවධියේ වී ගොවිතැනට සුවිශේෂී තැනක් හිමි විය .කෘෂිකර්මාන්තය සඳහාම වෙන් වූ උපකරණ සහ මෙවලම් පද්ධතියක් ඇත .වී ගොවිතැන උදෙසාම භාවිතා කරන විශේෂ මෙවලම් අදටත් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ .මේ ඔබ දකින්නේ කෑගල්ල ප්‍රදේශයේ එක්තරා නිවසක් ය .එම නිවසේ එකළ භාවිතා කළ විවිධ වූ මෙවලම් ආරක්ෂා කර ,අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ ඇත්තේ මේ අයුරිනි .scouting යූ ටියුබ් නාලිකාව සහ විජය බාලදක්ෂ කදවුර විශේෂාංගය වෙනුවෙන් ...කෑගල්ල ප්‍රදේශයේ සංස්කෘතිය පිළිබඳව ගවේෂණය කළ උත්පලා deshani bandara දියණිය හට අපගේ ස්තුතිය පිරිනමමු.මේ ඔබ දකින්නේ ඇයගේ උත්සාහයයි .

සවස තේ වෙලාවට රසම රස කේක්...

218
21
00:07:42
31.10.2021

එළිමහන් බාලදක්ෂ කඳවුරු තුළ බාලදක්ෂයෝ බොහෝ අත්දැකීම් ලබා ගනිති .ඔවුන්ගේ ආහාර ඔවුන් විසින්ම පිළියෙල කර ගනිති .මෙහි දැක්වෙන්නේ එළිමහන් කඳවුරකදී සවස තේ පානය සඳහා සකස් කළ හැකි කේක් වර්ගයක් ය .කාණ්ඩ ක්‍රියාකාරකමක් ලෙස ඔබත් ,මෙම අතුරුපස සකස් කරන්නට උත්සාහ ගන්න .අපගේ උත්සාහය ඔබව නව මාවතකට රැගෙන යාමයි .

යහන්ගලෙන්, කෙහෙල් කෙහෙල්පත්දෝරුව ට...යමු . hike master # 2

110
12
1
00:09:59
17.05.2022

මේ විජය බාලදක්ෂ කදවුර "හයික් මාස්ටර්" දෙවෙනි පියවරයි .රවින්ද්‍ර තම්මිට බාලදක්ෂ ගුරුතුමා සහ පිරිස මෙවර කඳු තරණය සඳහා තෝරා ගත්තේ යහන්ගල සහ කෙහෙල්පත්දෝරුව කඳු මුදුන් ය.අපි ඔබට ආරාධනා කරනවා ඉදිරි දිනකදී මෙම කඳු මුදුන් ද්විත්වය තරණය කරන්නට .

ගී... ගයමු ...# 03

268
15
00:03:04
25.11.2021

විජය බාලදක්ෂ කදවුර බාලදක්ෂයින්ගේ ගීත රසාස්වාදනය වෙනුවෙන් නිර්මාණය කළ මෙම වැඩසටහන හරහා දමිල භාෂාවෙන් ගායනා කරන බාලදක්ෂ ගීත නිවැරදි අක්ෂරයෙන් සහ භාෂණයෙන් ඔබට ඉදිරිපත් කරන්නට උත්සාහ කරයි .මේ අපගේ...තෙවන ව්‍යායාමයයි .

" තොටුපොල කන්ද" තරණය ...

97
21
6
00:09:19
16.07.2022

විජය බාලදක්ෂ කදවුර සමග රවීන්ද්‍ර තම්මිට බාලදක්ෂ ගුරුතුමන් සහභාගිවන තෙවන කඳු තරණය මෙයයි .අද අපි තරණය කරන්නේ තොටුපළ කන්ද යි.අදත් වෙනදා වගේම විජය බාලදක්ෂ කදවුර වෙනුවෙන් sureni vindaya දියණියවැඩසටහන ඉදිරිපත් කරයි . එන්න ... අපි කඳු මුදුනටම යමු !

බාලදක්ෂ පුහුණුව #001

350
28
0
00:18:10
13.01.2021

කුරුල්ලන් නිරීක්ෂණය

බාලදක්ෂ කවිතාව # 3

132
14
6
00:04:23
23.06.2021

බාලදක්ෂ කවිතාව බාලදක්ෂ පරපුරේ දරු දැරියන් ඇතුළු සැමට විවෘත වී ඇත වෙසක් පොහොය ගෙවී යන උදාවෙන පොසොන් පොහොය වඩාත් අර්ථවත් කරන්නට මෙම කවි පන්තිය හේතු සාධකයක් වනු නිසැකය ...

රතු මල (Red Flower) පෝතක බාලදක්ෂ වැඩසටහන කියන්නේ මොකද ? දැනුවත් වෙමු . රස විදිමු .

326
6
0
00:21:12
21.05.2022

පෝතක බාලදක්ෂ කිුයාකාරම් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනකි රතු මල වැඩසටහන (Red Flower ) බාලදක්ෂ ගීත,සරල ගීත, ළමා ගීත සහ ජය ඝෝෂා ඉදිරිපත් කරමින් ඉතා රසවත්ව මුල ආරම්භයේ සිට කථාවක් ඉදිරිපත් කරමින් වැඩසටහන විනාඩි 45 ක් හෝ පැයක් පමණ කාලයක් පවත්වා ගෙන යයි. ආරම්භයේ දි පෝතක බාලදක්ෂ වන කතාවේ මවුග්ලි පිළිබඳව ත් ඔහු වනයෙන් පිටත ට පැමිණිමත් විස්තර කරමින් මවුග්ලි රතු මල හෙවත් ගිනි කබලක් රැගෙනවිත් කවය මැද තබමින් පෝතක බාලදක්ෂ ගිනිමැල ගීතය සහභාගි වන සියලුම දෙනා ගායනා කිරීමෙන් සහභාගි වන පෝතක බාලදක්ෂ දරුවන් හා වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් ද සහභාගි වන වැඩසටහන කි. ගීතය ගායනා කරන මෙහෙය වන්නා කවය මැදත් සෙසු අය ඉන් පිටත සිටිමින් ද සිදුකරයි.

නව නිර්මාණ ශිල්පියා #001

9653
162
00:15:07
08.12.2020

විජය බාලදක්ෂ කදවුර # අපේ සෙල්ලම් බඩු ,අපිම හදා ගනිමු .

සූපවේදිනි # 01

89
6
3
00:07:49
15.07.2021

විජය බාලදක්ෂ කදවුර විශේෂාංගය සමග එකතු වූ ..ආර්.ඒ.ඉයේෂා සිතුමිණි,දියණිය දක්ෂ බාලදක්ෂිකාවක්ය.ඇය සතු සුවිශේෂී හැකියාව වන්නේ විවිධ වූ ආහාර පිළියෙල කිරීමයි .ඉතින්, ඇය එළඹෙන සති දෙකකට වරක් රසවත් කෑමක් සකස් කරගන්නා අයුරු ඔබට කියා දෙයි .එම දැනුම ,ඔබගේ එළිමහන් කඳවුරු දිවියේ දී ප්‍රයෝජනවත් වනු ඇත .

බාලදක්ෂ පුරාවිද්‍යාඥයා # 02 (කලාවැව සංචාරය )

60
10
4
00:17:53
19.05.2022

විජය බාලදක්ෂ කදවුර ආරම්භ කළ අලුත්ම විශේෂාංගය බාලදක්ෂ පුරාවිද්‍යාඥයා බව සඳහන් කරන්නේ සතුටින්ය.පුරාවිද්‍යා ගවේෂණ සමීක්ෂණ සහ කැණීම් ඇසුරින් ගොඩනැඟෙන බාලදක්ෂ පුරාවිද්‍යාඥයා විශේෂාංගය ගොඩ නංවන්නේ ධම්මික දිසානායක බාලදක්ෂ ගුරුතුමන් ය .විද්වතුන්ගේ ප්‍රාමාණික දැනුම බාල දක්ෂ දරු දැරියන් අතර බෙදා ගැනීමත්,පුරාවිද්‍යාඥයා ප්‍රවීණතා පදක්කම්ට දරුවන් උනන්දු කරවීමත් මෙහි ප්‍රමුඛ අරමුණයි.

කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ කැම්බෝරිය

2407
39
1
00:04:14
14.08.2018

පාන්දර 5 සිට 8 දක්වා විනාඩි 5කට බැලුවත් ඇති ස්වර්ණවාහිනි 'අද දවස' - කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ කැම්බෝරිය

පියසටහනක් ලබා ගැනීම

302
28
8
00:10:07
03.05.2021

How to Make a Plaster Cast of a Footwear Mark, Tyre Impression or Animal Footprint It is sometimes necessary at a crime scene to make a cast of a footwear or tire mark impression in soil. Plaster of Paris can be used to make a quick-drying and -setting cast of an impression. This preserves the mark for later examination by a forensic scientist. Although there are proprietary casting materials available, Plaster of Paris is sufficient. The process is not difficult; it can be fun, and can also be used to make casts of animal tracks.

හැඩවැඩ බාලදක්ෂයා #004

129
16
00:05:35
19.11.2020

පොල් කොල මල් පෝච්චිය

බාලදක්ෂ වෙසක් කලාපය 2021

189
13
00:03:39
24.05.2021

2 වෙනි වරට ඉදිරිපත් කරන බාලදක්ෂ වෙසක් කලාපය සදහා සිරිලක දරු දැරියන් හට නිර්මාණ ඉදිරිපත් කිරීමට අපි ආරාධනා කරමු. ඔබේ නිර්මාණ 0774526262 දුරකථන අංක වෙත wattsapp කිරීමට කාරුණික වන්න. සුබ වෙසක් මංගල්‍යයක්... වේවා.

Draw Haathi

82
12
00:02:38
06.04.2021

"Centenary Plus" 34th National Rover Scout Moot 23-26 April 2021 The 34th National Rover Moot will be held from 23-26 April 2021 on virtual platform, & in physical camping too where it is possible to follow health guidelines. This Moot is named as "Centenary Plus" as Rover Scouting in Sri Lanka completed its Centenary last year; i.e. 1920-2021. Kandy district will host the Moot this year . Registrations were open for ONE MONTH from 01-31 March-2021. We invite you to join the moot & enjoy Rovering!

Draw HAATHI

101
18
00:03:22
27.04.2021

The Moot Rally of the 34th National Rover Scout Moot was successfully held with the presence of the Chief Commissioner of Sri Lanka Scout Association Major General Milinda Pieris, Vice Chancellor of Sir John Kotelawala Deference University as the Chief guest, Deputy Chief Commissioner, member of the World Scout Committee, Mr Janaprith Fernando, National Programme Commissioner, Mr. Sarath Matharaarachchi, Former Chief Minister of North Central Province, President of Kandy District Scout Association, Mr. Sarath Ekanayake, District Commissioner of Kandy District, Mr W.D Weerasinghe, Moot Organizing Commissioner, Assistant Chief Commissioner, Mr Srilath De Silva, Moot Secretary, National Headquarters Commissioner, Mr Kapila Priyantha, special Commissioner, Mr Sarath Kumarasinghe, National Headquarters Commissioner, Mr Sarath Bandara, Hony, Treasurer of Sri Lanka Scout Association, Mr Suminda Withanaarachchi, Executive Committee Chairman of Kandy District Scout Association, Mr Dudley Amarasinghe and other invited guests. During the rally, 20 Rover Scouts were awarded with the BP award and Senior Rover Leaders were awarded with Thisara Padma Prasada Pranama Awards.

බාලදක්ෂ කවිතාව # 001

240
33
25
00:05:39
07.04.2021

බාලදක්ෂ දුවලා පුතාලගේ කවීත්වය ඉහළ නංවන එකයි අපේ අරමුණ .ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා කවියක් ලියන්න .අපි මේ වැඩේ පටන් ගන්නේ කැකිරාවේ දිවි ගෙවන රුසිරු සුපුන් බාලදක්ෂyage...කවියෙන් .කවි රසය මතුකළ ශිරෝමි වීරසිංහ කිව්දියට ත් ,අපගේ ස්තුතිය හිමිවෙනවා.

How to Build a Water Bottle Rocket - සුහුරු බාලදක්ෂයා

562
12
6
00:05:38
03.11.2018

Ready...Set...Launch!! Description Water bottle rocket using a hand pump and plastic pipe to launch the rocket. (Credit goes to 2nd Kirkham for the idea and information) 🤍 Resources Pipe - 1000 long, 103 inside diameter, 110 outside diameter Wooden spine - 1210 long x 95 wide x 44 thick (giving a 210 free section to push the bottle into the pipe) Tape pipe to wooden spine using 54 wide Duck Tape at 3 locations shown Legs - 1000 (15mm copper pipe or anything suitable). Flatten end of tube, drill hole and screw into wooden spine 260 from the top (highest point). Add rubber feet (e.g. walking stick rubbers) if wish. Vertical hand pump - foot pumps have been found to be unsuitable because they have to be secured rigidly to a baseboard and still buckle in use. The vertical pumps are easy and stable to use. Lidl occasionally sells the vertical pump quite cheaply. Adaptors - a cork through which a plastic lilo inflator (slim cone shape) has been inserted with its wide end attached to a foot pump. Instructions Instructions for Use Take a 2 litre lemonade bottle. Fill it 25% (only) with water. (Too full and it will balloon along the ground) Into its open mouth jam the cork adaptor as tightly as possible Push the bottle up the pipe that has been securely aimed somewhere safe Pump away and it self launches at about 20-25psi - flies about 60-80ft high then tumbles slowly and safely down where we normally have Beavers and Cubs waiting to catch it. It takes an adult about 4 or 5 big pumps, Beavers about 10 short pumps to launch. Points to note It's safe as long as no one is allowed to peer down the drainpipe. It's fast to relaunch - 2 to 3 goes a minute. You don't need many bottles. Some smaller bottles have the same size neck and fly well Corks are not so easy to get . Build up a supply. Plastic corks tend to be too narrow. Rubber bungs of the right size are rare. Corks of cork are good though some may leak slightly - only about 10% seem to fit. We used bicycle valves for a long time as adaptors - got through a lot. One day we ran out of them and a Scout used the lilo adaptor in desperation. It is far better, the air goes straight through into the bottle and the adaptor lasts and lasts and lasts. However, lilo adaptors are not easy to get hold of - they are included in packets of spare valves and also usually are included with a new foot pump. The kids get their feet wet which everyone likes. The ground will get soggy Cost : pump with adaptor ~£4-50. + cork (free) + bottle (Free) . Just add drainpipe ~£5 or less ??, In fact, the wooden spine and legs are optional extras - say, around £10 - 15 total + paint. Best £10 - 15 we have ever spent. We have 2. Unanticipated problems can wreck an event like the Water Rocket Derby, so Wesley Wong keeps a small supply of backup materials on hand for possible repairs. He also makes sure to have a gas-powered backup generator for the electric air pumps that power each launcher. The park area where the derby is held has a single electrical outlet and an incident at an earlier derby demonstrated the need for such a device. The Cub Scouts were sharing the area with a family that was holding a birthday party and had brought an inflatable jumping house for the occasion. However, when the unit's air pump was plugged in, the power went out. The fuse box was locked and park personnel did not work on weekends, so Wong chased around town to find a backup generator to finish the event. Despite the delay, the program was able to resume less than 40 minutes behind schedule. At the 2006 derby, the batteries in one of the timer's stopwatches went dead. Unruffled, Wong asked if any parent had a wristwatch with stopwatch capability. Someone volunteered a watch and the program proceeded as planned. 🤍

කතන්දර පැංචයි...පැංචියි...

188
20
00:08:57
01.08.2021

අදින් ඇරඹෙන කතන්දර පැංචයි පැංචි විශේෂාංගය සිඟිති සහ පෝතක බාලදක්ෂයින් ඇතුළු කුඩා මිතුරියන් ගේ උසස් රසාස්වාදනයට ,සහ පරිකල්පන ඤාණය වර්ධනයට හේතු වනු ඇත .

Назад
Что ищут прямо сейчас на
විජය බාලදක්ෂ කදවුර raphaavellar brasileiro na irlanda microphone একুশে ইটিভি live sound analise caixa elba mari imigrou senoide rapha avellar auxilio emergencial reprovado apure guria design e inovação швеция бельгия прогноз 1 сентября prof gabriel rabelo como gravar voz obmep como se preparar base para compor