Hela bima new

Hela bima new смотреть последние обновления за сегодня на .

සත්‍ය ආධ්‍යාත්මිකයින් කොහොමද හොයාගන්නෙ සහ දියසෙන් කුමාරයා|adyathmika minisun diyasen kumaraya 2025

363
10
12
00:08:15
03.08.2022

සත්‍ය ආධ්‍යාත්මිකයින් කොහොමද හොයාගන්නෙ සහ දියසෙන් කුමාරයා|adyathmika minisun diyasen kumaraya 2025. හොර දියසෙන්ල හොර ආද්‍යාත්මික නායකයින්ට රෑවටෙන්න එපා අපි සත්‍ය ගවෙශනය කරමු. සමහරු බොරු අනාවැකි ප්‍රකාශකර මිනිසුන් බියවද්දා බොරු ප්‍රචාරයන් සමාජගත කරනුඇත. හෙළබිම අපි හැම විටම සත්‍ය සොයන්නෙය තවද ඔබගෙ අදහස් අපට comment එකක් විදියට පල කරන්න.මෙම වෙදිකාව ජනතාවගෙ වෙදිකාවයි ඔබගෙ මතය අපි අගය කරන අතර එහි සත්‍යතාවය අනුව අපි ඔබත් සමග සිටගනෙය. සියලුම දෙනාට බුදුසරනයි ! දෙවආත්මයේ පිහිට ! මෙම පනිවිඩය තවත්අයෙකුට share කර දැනුවත්කරන්න. ⭕️Ratta naya nethi sew helayo👇 Suranjeewa Anoj De Silva Wickramarachchi Weda mahatha Thilak kandegama mahatha HelaBima FM (හෙළබිම FM) Subscribe and Share.. pramuka Tv Diyasen kumaraya Siw Helayo Sri Lanka Ravana Sinhala ⭕️ Hashtags. #suranjeewa #laankeshwara #anojdesilva #srilanka #wickramarachchi #wickramarachchiwedamahatha #වික්රමාරච්චි_වෙදමහතා #වික්‍රමආරච්චිවෙදමහතා #WeAreWithවික්‍රමආරච්චි ⭕️ Disclaimer. සත්‍ය ආධ්‍යාත්මිකයින් කොහොමද හොයාගන්නෙ සහ දියසෙන් කුමාරයා|adyathmika minisun diyasen kumaraya 2025,ආධ්‍යාත්මිකයින්,සත්‍ය ආධ්‍යාත්මිකයින් කොහොමද හොයාගන්නෙ,දියසෙන් කුමාරයා,adyathmika minisun,diyasen kumaraya 2025,diyasen kumaraya,diyasena kumaraya,diyasen,adyathmika,දියසෙන් කුමරු,දියසෙන්,kuda diya sen,kumaraya,diyasen kumaraya wickramarachchi,ආධ්යාත්මික ගුරුවරු,adhyatmika nayakaya,hela bimai,hela bima youtube channel,pramuka tv diyasen,#diyasenkumaraya,#diyasena,2022

අපේ බුදුන් බුදුවුන සිරිවඩුන්න | සිරි වැඩ උන්න - සිරිවඩුන්න - හිරිවඩුන්න | Hela Bima | Hiriwadunna |

127636
2403
546
00:27:07
25.02.2019

අපේ බුදුන් බුදුවුන සිරිවඩුන්න | සිරි වැඩ උන්න - #සිරිවඩුන්න - #හිරිවඩුන්න | #Budun_Upan_Deshaya | #HELA_BIMA -මේ රටේදී ලියූ මහාවංශයේ දීපවංශයේ මෙන්ම අනිකුත් සියළුම වංශ කථාවන්හි එන මහා සම්මත රාජ පරම්පරාවේ සිට සුද්දෝධන රජු දක්වා වූ සියළුම රජවරුන් මේ රටේ (සිවු හෙළය) රජකම් කළ රජුන්ය. රජවරුන්ගේ නම්ය. මේ රටේම විසූ හෙළ ගත්කතුවරුන් විසින්ම මුලින්ම ලියූ මේ අතීත පොත් පත් වල අතීතයේ භාවිතා කළ නම් ගම් වෙනත් රටක අයගේ නම් ගම් ලෙස වරදවා වටහා ගත්තේ විදේශික ගත්කතුරුවන් විසිනි. විජය රජු මෙහි පැමිණෙන්නට පෙරදීද මේ හෙළ බිමේ දියුණු සංස්කෘතියක්, ලේඛන කලාවක්, ශිල්ප ශාස්ත‍්‍ර මෙන්ම ඉතිහාසයක්ද අප සතුව තිබුණි. නමුත් ඒ අනුරාධපුරයේ නොවේ. නැගෙනහිර ප‍්‍රදේශවල, කන්ද උඩරට, සබරගමුවේ මෙන්ම රුහුනේ ප‍්‍රදේශවලය. එකල සිවුහෙළය වශයෙන් සඳහන් කරනු ලැබුනේ ජන්බුද්වීපය , උතුරු කුරු ද්වීපය, අපර ගෝයානය හා පූර්ව විදේහයයි. ත‍්‍රිපිටකය ලේඛන ගත කලේත් ත‍්‍රිපිටකයට කලින් මේ රටේදී ලියූ හෙල අටුවා පොත්පත් ලීවේත්, මේ හෙළ බිමේදීම බව අද වන විට බොහෝ ගිහි පැවිදි උගත් වියත් අයට පවා අමතකව ගොස් ඇත. මාගධී යනු මූල භාෂාවයි. ඒ මූල භාෂාවට අක්‍ෂරයන් නැත. මේ අනුව ගෝතම බුදුපියාණන් දේශණා කරන ලද උතුම් බුදු දහම වසර හාරසිය පනස් ගණනක්ම යනතුරු කටපාඩම් කරගෙන, වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙනවිත් ලේඛන ගතකලේ අපේම සිංහල හාමුදුරුවන්ය. සිංහල අකුරින්ය. පුස්කොළ පොත්වල පන්හිඳෙන් අකුරු ලියන කලාව අපේ හෙලදිව වැසියන්ට ඉන්දියාවෙන් පුරුදු පුහුණු කල දෙයක් නොවේ. ත‍්‍රිපිටක ධර්මය ලේඛන ගත කිරීමේදී එවකට භාවිතා කරන ලද නම් ගම්, රාජධානි, පුරවරයන්, රජවරුන් , සිටුවරුන් මෙන්ම සියළු උපමා කථාත් මේ සිවුහෙළයට අදාලව එදා භාවිතා කරන ලද නම් ගම්ය. කල්යත්ම ඒ පැරණි නම් ගම්වලට අළුත් නම් ගම් පටබැඳ ගත්තද, ඒ සියලූ පොත් පත් වලත් ලියවුනේ මේ සිවු හෙළයේ ඉතිහාස කථාවයි. එය කවදාවත් කාටවත් වෙනස් කළ නොහැකිය.මේ අනුව අපේ තරුණ පාසැල් දරුවන් විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා තරුණ ගිහි පැවිදි සිසුන් විසින් සිය බසත්, සිය රට පිළිබඳව නිවැරදි ඉතිහාසයත් හොඳින්ම දැන ඉගෙන තේරුම් ගත යුතුය. අපේ රටේ ඉතිහාසය විකෘති කරලියූ විදේශකයින් හා ඒ විදේශකයින්ගෙන් උපාධි ලබා ගන්නට අන්‍ධානුකරණයෙන් වැරදි දේ දිගටම අනුගමනය කරමින් දරුවන්ටත් වැරදි උගන්වන අපේ සමහරුන්ට දැන්වත් මේ කරුණු අවබෝධ කර දිය යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි පුරාවිද්‍යාව පිළිබඳව කටයුතු කරන බොහෝ පුද්ගලයිනුත් තම උපාධිය රැක ගන්නට දැන දැනම වැරදි දේවල් සනාථ කරන්නට ක‍්‍රියාකරන බවත් ඉතාමත්ම පැහැදිලි කරුණකි. ඉන්දීය ගත්කතුවරුන් හා යුරෝපීය ගත්කතුවරුන් විසින් වරින්වර අපේ ඉතිහාසය ඔවුන්ට ගැලපෙන පරිදි ලියා අලූත්ම මතයන් ඉදිරිපත් කලත් අද වනවිට ඒ සියළු මතයන් අනාථ වන තැනට තොරතුරු හමුවෙමින් පවතී 🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර #මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_මහතෙරුණ්_වහන්සේ 🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ විසින් දේශණා කරනු ලබන වසර 1800 කට අධික කාලයක් තිස්සේ වැසී වැළලී යටපත්ව පැවති පරම දුර්ලභ බුද්ධ භාෂිතය 🙏 අවධානයෙන් ශ්‍රවණය කරන්න 👇 🤍utube.sirisaddharmaya.net

ගල්ගමුවේ දළ පූට්ටුවා අපිට දාපු සෙල්ලම් | Hela bima TV

5941
126
6
00:05:05
10.09.2021

මෙය 2016.03.23 දින , ගල්ගමුවේ අන්දර වැව ප්‍රදේශයේදී පටිගත කරන ලදී වැඩි දුර තොරතුරු සදහා helabima tv අමතන්න 0714198363 Hela bima TV subscribe our chanell

hela bima

15
3
0
00:00:37
24.03.2022

වසරකට පසු නැවතත් මතුවූ නිට්ටෑවන් | මහව නාගොල්ලාගම | Hela Bima TV

623
23
3
00:09:27
18.04.2021

වසරකට පසු නැවතත් මතුවූ නිට්ටෑවන් මහව නාගොල්ලාගම මුළු ගමම භීතියෙන් වැඩි දුර තොරතුරු සදහා අමතන්න - 0714198363 Hela Bima TV

කොණ්ඩදෙණිය පරම්පරාවේ ඇබෝගම වෙද මහතා | hela bima TV

1285
44
14
00:26:38
31.08.2021

මෙය ඇබෝගම වෙදමහතාගේ පුර්ණ අවසරයක් ඇතිව පටිගත කරන ලද්දකි. කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් වේද කම උගත් ඇබෝගම වේද මහතා වැඩි දුර තොරතුරු සදහා :- 0373379849 helabima tv:- 0714198363 subscribe our chanal

රජුන්ටත් අවි ආයුධ තැනු හීනුක්වැව ගම්මානය | Hela bima TV

1460
58
9
00:21:15
09.05.2021

රජුන්ටත් අවි ආයුධ තැනු හීනුක්වැව ගම්මානය | Hela bima TV වසර 400ක් පැරණි දඩු අඩුවක් ? වසර 110 ක් පැරණි කිණිහිරය වැඩි දුර තොරතුරු සදහා අමතන්න = 0714198363 (නිරෝෂන් ) තිලකරත්න මහතා = 0783562534

Ellawala Medhananda Thero Budun Upan BimaLanka Hela Bima Hiriwadunna Babaragala heladeepa TV 03

9340
201
1389
00:40:17
12.08.2020

බුදුන් උපන් දේශය ලංකාවෙලු..... Ellawala Medhananda Thero (එල්ලාවල මේධානන්ද හිමි) Sri Lankan Politician Ellawala Medhananda Thero is a Sri Lankan politician and a former member of the Parliament of Sri Lanka. He had also organized many charities and engaged himself in educational activities in under-prevailed rural communities. Wikipedia Born: January 28, 1937 (age 83 years), Sri Lanka Party: Jathika Hela Urumaya Books: Māgama rājadhāniya, Lova vaṭa Heḷa hanḍa, MORE Organization founded: Jathika Hela Urumaya Profiles LLAWALA MEDHANANDA THERO, M.P. - Lanka Informationlankainformation.lk › politics › new-parliament-members ELLAWALA MEDHANANDA THERO, M.P.. 30927.jpg. Party United People's Freedom Alliance(UPFA) Electoral District / National List National List Date of Birth ... a special statement from ven. ellawala medhananda thera ...🤍hirunews.lk › english › a-special-statement-from-... Nov 13, 2019 — Ellawala Medhananda Thero says that Gotabhaya Rajapaksa is the only leader who can save the country from the current crisis. The Thera said ... නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් ලියන ලද එක්තරා ග්‍රන්ථයක කරුණු දක්වා තිබේ. ඇත්තෙන් ම සිදුහත් කුමරු ලක්දිව උපන්නේ නම් එය සිංහල වූ අපට අභිමානයට කරුණෙකි. ඒත් වෙනත් රටෙක උපන් කෙනකු අප රටේ උපන්නේ යැයි බොරුවෙන් උරුම කරගන්නට යාම සිංහල රටටත් ජාතියටත් කරන නිගාවකි. සිදුහත් කුමරු හෙළදිවේ උපන්නේ යැයි කියන්නට පෙර සිංහල රජ පරපුරේ සුද්ධෝදන නම් රජකු පෙන්විය යුතු වේ. ශාක්‍ය, කෝලිය වංශ දෙක මේ හෙළ රටේ බිහි වූ වංශ දෙකක් බව කරුණු සහිත ව ඔප්පු කළ යුතු වේ. බුද්ධ චරිතය හා බැඳුණු තවත් චරිත රැසක් ඇත. සැරියුත් මුගලන් දෙනම හා ආනන්ද හිමියන් වැනි පැවිදි උතුමන් සේම අංගුලිමාල, පටාචාරා, තෝදෙය්ය බමුණා, චුන්ද සූකර වැනි අය ද ලංකාවේ උපන් අය බව තහවුරු කළ යුතු වේ. කිඹුල්වත් පුරය යනු කපිලවස්තු යන්න සිංහලයට හැරැවුණු සැටියකි. කිඹුල්වත් යන්න වත්මන් දිඹුලාගල යැයි කියන්නට කලින් සිංහල බසෙහි ‘ක’ යන්න ‘ද’ යන්නට මාරු වූ තැනක් ද වියරණ නීතියක් මගින් පැහැදිලි කළ යුතු වේ. දිඹුලාගල යන්න දිඹුල් ගස් වැඩියෙන් වැවුණු පෙදෙස යන අරුත දෙන්නකි. කපිලවස්තු යනු කපිල සෘෂිවරයා ගේ නමින් සාක්‍යයන් ගොඩනැඟූ නුවරකි. අනෙක් කරුණ නම් වස්තු යන්න වත් සැටියෙන් මිස ගල යන සැටියෙන් සිංහලයට නැඟුණේ කෙසේ ද යන්න යි. මෙසේ ඉතිහාසානුකූල වූ හෝ භාෂාවේ ව්‍යාකරණයට අනුකූල වූ හෝ පදනමකින් තොර ව ලංකා සිතියමේ, තමනට හිතෙන හැටියට ඉරි ගසා කොටස් කර ගත් පෙදෙස්වල ට තම ශාස්ත්‍රානුකූල නොවන්නකි. තවද“ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් බුදු පරිනිර්වාණයෙන් අවුරුදු 300 කට පසු ව ඉන්දියාවේ ඉදිකර ඇත්තේ ලංකාවේ ඇති මෙම ස්ථාන හතරේ ආකෘති බව යි. සම්ප්‍රදායක් වශයෙන් මේවා පිහිටා ඇත්තේ ඉන්දියාවේ යැයි බොහෝ දෙනකු විශ්වාස කරන නිසාත් ඒ හේතුවෙන් බොහෝ පිරිස් ඉන්දියාවට වන්දනාවේ යන බව” ය. තවද හඳුනාගෙන ඇති “ස්ථාන හතරේ දකින්නට ඇත්තේ ගල්වලින් ඉදිකර ඇති ගොඩනැඟිලි හා වෙනත් ඉදිකිරීම් වල නටඹුන් ය. බුදුන් වහන්සේ සහ රහතුන්වහන්සේලා බොහෝවිට වැඩ සිට ඇත්තේ, ගල්තලාවල, ගල් ලෙන්වල බව ලංකාවේ ඇති ත්‍රිපිටක පොත්වල සඳහන් ව ඇත. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනඟන ලද ගොඩනැඟිලි බොහොමයක් මැ ඉඳිකර ඇත්තේ ගඩොල්වලින් වන අතර, හින්දු ආගම්වල දැක්වෙන සංස්කෘතික හා ගෘහනිර්මාණ කලාව ද අන්තර්ගත බව” දක්වා තිබේ. මෙය මෙසේ ද ? ඉතිහාසය ගැන එ තරම් අවබෝධයක් නැති අයෙක් ට වුව ද මේ කරුණ වටහා ගැනීම අපහසු නොවනු ඇතැයි සිතේ. බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවන ගල්ලෙන් ආදියේ මෙන්ම ආරණ්‍යගතවද වාසය කර ඇතැ. විසිහතරවසක්ම දෙව්රම් වෙහෙර වැඩසිට දහමින් අනුශාසනා කර ඇත. ධර්මාශෝක රජු සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් තුනකට පමණ පසු ව පහළ වූ බව සියලු දෙනා පිළිගන්නා මතය යි. අසූහාරදහසක් කළ වෙහෙර විහාර සහ ත්‍රිපිටකයේ සඳහන් වන බව කියන ගල්ලෙන්, ගල්තලා අතර සම්බන්ධය කුමක් ද ? කිසිඳු ගැලපීමක් නැත. ගල්තලාදියේ සිදුකළ යුතු ඉදිකිරීම් මොනවා දැ යි ගැටලුවකි. බුදුන් පිරිනිවීමත් දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලයත් අතර ඇත්තේ වසර හාරසීයකට ත් මඳක් අඩු කාල පරතරයකි. (කි.ව.පෙර 544 – 161 = 383) එ හෙයින් බුදුන් වැඩි ම කලක් වැඩ සිටි දෙව්රම් වෙහෙර මෙහි තිබුණේ නම් දුටුගැමුණු රජු ගේ කාලය වන විට එහි නටබුන් වත් නැති වී යන්නට හේතු නැත. නටබුන් වී තිබුණත් බුදු සසුන වෙනුවෙන් අපමණ මෙහෙවරක් කළ දුටුගැමුණු රජු එය පිළිසකර නොකරන්නට හේතුවක්ද නැත. එය මෙහි තිබුණේ නම් ලෝහප්‍රාසාදය සාදවන්නට පළමුව දෙව්රම් වෙහෙර පිළිසකර කරවීමට දුටුගැමුණු රජු පසුබාන්නේ නැත. දෙව්රම් වෙහෙර ජේත සිටුවරයා ගෙන් මිලදී ගත් බිමෙහි අනේපිඬු සිටුවරයා විසින් සාදවන ලද්දකි. එය ලක් බිමෙහි වූයේ නම්, ඒ සිටුවරුන් දෙදෙනාද ලක් වැසියන් වූ බව කරුණු සහිතව පෙන්වා දිය යුතු වේ බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැසට පැමිණියේ ඍධි බලයෙන් නොව දෙපයින් බැව් ඔප්පුවන්නේ, එසේ දෙපයින් වඩින බුදුන් වහන්සේ අතර මඟදී “නාලක” බමුණා හමුවී තමා “අනන්තජින” බවට හඳුන්වා දුන් බව සඳහන් වන නිසාය තෙරුවන් සරණයි..... - හෙළදිප ටීවි -Heladeepa tv youTube 0094777473002/0094718456209 🤍 🤍 🤍 heladeepatv🤍gmail.com

ගොවිතැන තම ප්‍රාණය කර ගත් සමුර්දි නිලධාරියා | hela bima TV

1052
43
4
00:54:42
12.08.2021

කාබනික පොහොර වගාවේ පුරෝගාමී ඒ බහුකාර්ය මිනිසාගේ කතාවයි මේ. කාබනික පොහොර වගාව සදහා උපදෙස් දීමට අප සුදානම් . ආනන්ද විජේවීර මහතා සමග සිදු කරන ලද වැඩසටහන. ආනන්ද විජේවීර මහතා සම්බන්ද කර ගැනීමට 0711496740 වැඩි දුර තොරතුරු සදහා 0714198363 (helabima tv) subscribe our chanel helabima tv

උදේ හවස එගොඩ මෙගොඩ යන කිරිඅම්මාවරු | hela bima tv

85
4
1
00:22:58
07.04.2022

උදේ හවස එගොඩ මෙගොඩ යන කිරිඅම්මාවරු

එදා හෙළ බිමට පණදුන් මහා වෘක්ෂය ..........At that time the Hela Bima was revived Great tree

114
22
4
00:02:31
14.07.2021

ආයුබෝවන් මගේ මිතුරනේ සියලු දෙනාටම .......... අද සුරකිමු ලක්මව රුක්රෝපණ වැඩසටහන යටතේ මා ඔබ හමුවන්නේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මිදිගම උතුර ප්‍රදේශයේ සිටයි .රසායනික පොහොර හා තෙල් භාවිතයෙන් තොරව අනාගතයේ ගොවිතැන සිදු කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි .මෙය ක්‍රම ක්‍රමයෙන් සිදු කළ ගත යුතු දෙයකි .හෙළ රජ කළ මෙන් රසායනික පොහොර වලින් තොරව අපේ පස පොහොර කර ගැනීමටත් හරිත රටක් බිහි කර ගැනීම සඳහාත් මෙය මහත් වටිනා කටයුත්තක් යැයි මා සිතමි .ඒ සඳහා මා සමඟ අත්වැල් බැඳ ගන්නා මෙන් මා ඔබට ආරාධනා කර සිටිමි . සියලු දෙනාටම තෙරුවන් සරණයි...........!!! සුරකිමු ලක්මව අරුණ ප්‍රසන්න ගමගේ Hello my friends .......... I meet you today from Matara, Weligama, Midigama North under the Surakimu Lakmawa Tree Planting Program. I hope so. This is something that needs to be done gradually. I think this is a very valuable task to fertilize our soil without chemical fertilizers from the time of Hela Raja and to create a green country. I invite you to join hands with me for that. May the Triple Gem shelter you all ,,,,, (Surakimu Lakmawa) Aruna Prasanna Gamage (071-7092056)

HELA BIMA SRI LANKA

275
27
11
00:11:14
01.01.2021

Hela bima sri lanka. hithanna yamak

Hela Bima World with Dr. Jayanath Abeywickrama

5168
58
8
00:11:53
12.08.2014

This is the compassionate story of a man's determination to bring light to our world and to humanity by providing a path for inner JOY, good HEALTH and SUCCESS. He is providing an opportunity for the farmer's of Sri Lanka to improve their livelihood and preserve their traditional, time-tested farming method by growing ancient rice varieties (over 2,000 years old) without modern hybrid seed paddy or agro-chemicals. The ancient rice has a high nutritional value and is human friendly with blessings of farmers. Non-GMO and good for health and longevity to nourish the body and life. helabimarice.com, rankemaworldsummit.com, info🤍helabimaworld.org Dies ist die von Mitgefühl geprägte Geschichte eines Mannes und seiner Entschlossenheit, der Welt und der Menschheit Licht zu bringen, in dem er ihnen einen Weg zur inneren FREUDE, zur guten GESUNDHEIT und zum ERFOLG aufzeigt. Er bietet Sri Lankas Bauern eine Möglichkeit, ihren Lebensunterhalt zu verbessern und ihre tradierte langerprobte landwirtschaftliche Methode zu bewahren durch das Anbauen von uralten Reissorten (über 2,000 Jahre alt) – ohne die Verwendung von modernem Hybridsaatgut in ihren Reisfeldern und ohne Agrarchemikalien. Diese alte Reissorte hat einen hohen Nährwert, ist menschenfreundlich und eine Segnung für die Bauern. Frei von Gentechnik und gut für die Gesundheit, sie spendet ein langes Leben und nährt sowohl den Körper als auch das Leben. helabimarice.com, rankemaworldsummit.com, info🤍helabimaworld.org Hela Bima World is a 501(c)(3) non-profit organization incorporated in the State of Nevada. All donations are tax-deductible to the fullest extent allowed by law. Tax ID#: 46-3987940

Ashafar - NIKE TECH ft. Mula B, Josylvio, 3robi & JoeyAK (prod. Trobi)

4040003
66757
3255
00:04:25
15.03.2021

Stream of Download 'NIKE TECH': 🤍 Official Music Video 'Ashafar - NIKE TECH ft. Mula B, Josylvio, 3robi & JoeyAK (prod. Trobi)' Videocredits: A Teemong Video Regie, camera & edit: Teemong Foto's & zoomcam: Damion Thakoer Audio Credits: Producer: Trobi Studio Personnel, Mixer: Alex Vasi Studio Personnel, Mastering Engineer: Darius van Helfteren Associated Performer, Vocals: Ashafar Associated Performer, Vocals: Mula B Associated Performer, Vocals: Josylvio Associated Performer, Vocals: 3robi Associated Performer, Vocals: JoeyAK Composer: Bryan du Chatenier Author: Zakaria Abouazzaoui Author: Hicham Gieskes Author: Joost Theo Sylvio Yussef Abdelgalil Dowib Author: Anass Haouam Author: Joel Eltus Met dank aan: Peterakkerman Eyefashion Sport2000 Rotterdam Centrum - Abonneer op het Hella Cash kanaal: 🤍 Volg HELLA CASH: Instagram: 🤍 Snapchat: 🤍HELLACASHGANGGG 🤍 #HellaCash #Ashafar #NIKETECH

ලංකාවේ පැරණිම ආසන ඝරය පිහිටි කටුවන්නාව රජමහා විහාරය | Hela Bima TV

247
7
2
00:21:10
26.04.2021

ලංකාවේ පැරණිම ආසන ඝරය පිහිටි කටුවන්නාව රජමහා විහාරය Hela Bima TV 0714198363

වේගෙන් ගියාට දන්නේ නැනේ.. පාරක් කාපට් කරන්නේ මෙහෙමයි! | hela bima TV

237
10
0
00:03:54
22.05.2021

දින ගණනාවක් දැඩි ලෙස වෙහෙස මහන්සි වී ඉදි කරමින් පවතින මහව නාගොල්ලාගම ප්‍රදාන මාර්ගයේ කාපට් ඇතිරීමේ අවස්ථාව 2021,05,22 helabima tv subscribe our chanel contact us 0714198363

ape rat shrilankawa sinhala hela bima

25
0
2
00:04:11
05.07.2021

ape rat shrilankawa sinhala hela vima

Rana Bima Marune - Chandrika Siriwardhana ( රණබිම මැරුණේ - චන්ද්‍රිකා සිරිවර්ධන )

22718
238
18
00:03:34
26.06.2021

පද රචනය - පියසේන රතුවිතාන සංගීතය - සරත් දසනායක ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන මෙහි ඇතුලත් වන කිසිදු ගීතයක් නිර්මාණය කිරීම සදහා මගේ පුත්ගලික සම්බන්දයක් නොමැත.සියළුම අයිතිය මුල් නිර්මාණ කරුවන් සතු වේ.මෙම ගීත මා රසවිදීමට වැඩත් ප්‍රිය කරන්නාවූ ගීත වන අතර, එම ගීත වඩාත් පහසු ලෙස එකම තැනකින් රසවිදීමට අවස්ථාව සලසා දීම මගේ එකම බලාපොරොත්තුවයි.මුල් නිර්මාණ කරුවන්ට උපහාරයක්ම වේවා! This is for entertainment purposes only. Credit should remain with the respective owners

WAYO - Rata Karawanta Nam (රට කරවන්ට නම්) | Rohana Weerasinghe Tribute Medley

803189
28505
2914
00:05:38
18.02.2022

Reliving Prime Classics Album Featuring WAYO Listen Now: 🤍 Rata Karawanta Nam | 🤍Dr. Rohana Weerasinghe Official Tribute Medley Celebrating the 73rd birthday of a legend who has changed the course of our country’s music as well as contributed to and shaped over four generations of musicians. We are honored and humbled to pay our homage and respect to this musical greatness with a few selected songs from the vast and wide variety of his creations. The timelessness of these classics is evident by how apt and relevant these songs are today more than ever. We would like to extend our heartfelt thanks to the lyricists and original singers of these songs. Thank you sir for your life and music! We wish you long life, prosperity, happiness, and peace along with strength and courage to speak your truth and touch hearts as you always have! 🤍Dr. Rohana Weerasinghe Official May this be a tribute to you forever! Rata Karawanta Nam | 0:08 Original Artiste: Dr. Nanda Malini Lyrics: Prof. Sunil Ariyaratne Minisa Suwandai Mala Se | 1:14 Original Artiste: Sunil Edirisinghe Lyrics: Kumaradasa Saputhanthri Kolom Thotin | 2:40 Original Artiste: Pradeepa Dharmadasa Lyrics: Rathmale Bandula Gunawardene Thun Hele Kala Thula | 3:48 Original Artiste: Dr. Nanda Malini Lyrics: Prof. Sunil Ariyaratne Team WAYO Sangeeth Wijesuriya - Vocal Ricky Meddegoda - Guitars/Vocal Dumith Thilakarathne - Bass Jineth Wijekoon - Percussion/Vocal Senanga Dissanayake - Keys/Vocal Kaushan Wijesuriya - Drums/Vocal Demian Fernando - Vocal Recording Engineer - Amala Mihiranga🤍BrickHouse Recording assistant - Salitha Dilshan Mixing and Mastering - Vinod Melpitiya 🤍WayoMixHouse Video Director/Editor/Colorist - Nuwan S Kekulandara 🤍 WAYO Creatives Cinematography - Sasanka S Udayanga | CeyMusic Camrera Assistance - Tharindu Chathuranga, Maduranga Bandara Production Coordinator - Nuwan Prasad Herath Still Photography - Riyas Mohomed | CeyMusic Artworks - Nuwan S Kekulandara 🤍 WAYO Creatives Sound Crew Nirmal Aravinda Buddika Kavinda Buddika Mendis Saman Priyankara Special Thanks Forest Rock Garden Resort Dharshana Moraketiya - Extremes Digitall Duminda Pathirana Nichole Liyanage Baladurage Chandrasiri Ranura Perera Kalindu Weerasinghe Produced by Brickhouse & WAYO Creatives in Collaboration with CeyMusic

Sihala Hela Bima Raaja Salakuna - Nalinda Ranasinghe ft. Thakshila Sajeewani

262
18
4
00:04:29
13.08.2019

To give the prosperous idea to the society about the importance of the icon of Sri Lankan Buddhist society, Sri Lanka’s most important Buddhist shrine. It is believed to hold the sacred tooth of the Buddha.

CUMPU RA MADA- LAGU BIMA-JBR MUSIC- NUR-YANTI-KIKI& NINING

815
14
0
00:06:32
26.06.2022

judul lagu : cumpu ra mada artis. : nur-yanti-kiki-nining terimakasih atas kunjungan Anda serta kesediaan Anda menonton vidio kami jangan lupa like subscribe N share 🙏

Hela Bima Rice Project with Dr. Jayanath Abeywickrama

2343
17
1
00:03:14
10.12.2014

This is the compassionate story of a man's determination to bring light to our world and to humanity by providing a path for inner JOY, good HEALTH and SUCCESS. He is providing an opportunity for the farmer's of Sri Lanka to improve their livelihood and preserve their traditional, time-tested farming method by growing ancient rice varieties (over 2,000 years old) without modern hybrid seed paddy or agro-chemicals. The ancient rice has a high nutritional value and is human friendly with blessings of farmers. Non-GMO and good for health and longevity to nourish the body and life. helabimarice.com, rankemaworldsummit.com, info🤍helabimaworld.org Dies ist die von Mitgefühl geprägte Geschichte eines Mannes und seiner Entschlossenheit, der Welt und der Menschheit Licht zu bringen, in dem er ihnen einen Weg zur inneren FREUDE, zur guten GESUNDHEIT und zum ERFOLG aufzeigt. Er bietet Sri Lankas Bauern eine Möglichkeit, ihren Lebensunterhalt zu verbessern und ihre tradierte langerprobte landwirtschaftliche Methode zu bewahren durch das Anbauen von uralten Reissorten (über 2,000 Jahre alt) – ohne die Verwendung von modernem Hybridsaatgut in ihren Reisfeldern und ohne Agrarchemikalien. Diese alte Reissorte hat einen hohen Nährwert, ist menschenfreundlich und eine Segnung für die Bauern. Frei von Gentechnik und gut für die Gesundheit, sie spendet ein langes Leben und nährt sowohl den Körper als auch das Leben. helabimarice.com, rankemaworldsummit.com, info🤍helabimaworld.org Hela Bima World is a 501(c)(3) non-profit organization incorporated in the State of Nevada. All donations are tax-deductible to the fullest extent allowed by law. Tax ID#: 46-3987940

rana bima merune sinhalayekunam.

353470
2794
137
00:03:34
13.11.2011

niroshan thalpawala / firenze

pmfby new update 2022 / pradhan mantri fasal bima new update 2022 / money will be credited soon

12501
268
34
00:10:22
18.07.2022

pmfby new update 2022 / pradhan mantri fasal bima new update 2022 / money will be credited soon Hello Guys...... Welcome to My Youtube channel Technodogi Gyan... I'm DUSMANTA KUMAR MEHER a CSC VLE , wanted to make you known of all kinds of Government Scheme for Your benefits and make you educate of many kinds of problems, solution, and Education... ବଲାଙ୍ଗୀର ର ଲୋକ ପ୍ରତିନିଧି ଶ୍ରୀଯୁକ୍ତ ମୁକେଶ ମହାଲିଙ୍ଗ ଆଜି ସାଂସଦ ରେ ଚାଷୀ ମାନଙ୍କ ନିମନ୍ତେ ଫସଲ ବୀମା ବିଷୟରେ ଖୋଲା କଥା ଚର୍ଚ୍ଚା ରେ ଆଣିଛନ୍ତି Today topic is about pmfby new update 2022 / pradhan mantri fasal bima new update 2022 / money will be credited soon . so keep on watching and comment us for any query . keep on watching my Youtube channel Technodogi Gyan and like the Videos and Hit the Subscribe button and press the notification Bell 🔔 Icon. Youtube channel link - 🤍 Thank you all..... click to read the article - 🤍 GOVT. LETTER - 🤍 ODIA VERSION OF THE LETTER - 🤍 PMFBY BANNER Download - 🤍 Declaration form for PMFBY 2022- 🤍 Does And Don't - 🤍 FASAL BIMA NOTIFICATION - 🤍 Your queries:- How many crops are covered by crop insurance How many crop insurance schemes are there in India How many states have implemented Pradhan Mantri Fasal Bima Yojana What is the global rank of PMFBY Which crops are covered under the PMFBY What are the different types of crop insurance Who is the father of crop insurance How many insurance companies are there in India How is crop insurance calculated How many public sector insurance companies have implemented PMFBY till now How many farmers are insured under Pradhan Mantri Fasal Bima Yojana What are notified crops How many farmers benefited from Fasal Bima Yojana What percentage of farmers have crop insurance in India What is the premium of Fasal Bima Yojana How do I check my PMFBY list Is sugarcane covered under PMFBY How do I claim PMFBY insurance What is crop insurance policy When was Pmfby launched How many crops are covered by crop insurance Is PMFBY central sector scheme Which company provides crop insurance What are the risks covered under PMFBY Related terms :- pradhan mantri fasal bima yojana odisha 2022 pradhan mantri fasal bima yojana 2022 odia pradhan mantri fasal bima yojana online apply 2022 pradhan mantri fasal bima yojana in odisha pradhan mantri fasal bima yojana odia fasal bima yojana odisha fasal bima yojana odia pmfby online odisha pmfby apply odisha how to apply fasal bima in odisha pradhan mantri fasal bima yojana benefit odisha pradhan mantri fasal bima pmfby odisha pmfby 2022 pradhan mantri fasal bima yojana odisha pradhan mantri fasal bima yojana online apply fasal bima new list odisha Other related videos :- PMFBY registration proccess in 2022 - 🤍 PMFBY new updates for 2022 - 🤍 PMFBY claim process for rejected application - 🤍 PMFBY online registration problem solved - 🤍 Your PM Kisan Money credited to your account - Kalia Kisan Yojana - 🤍 How to Check the PM Kisan Reject List - 🤍 PM Kisan EKYC KAISE KARE - 🤍 ODISHA | KALIA YOJANA PAISA KEMITI DEKHIBA - 🤍 kalia yojana online apply kemiti kariba 2022 - 🤍 Follow Us Instagram:-🤍 Facebook:-🤍 Twitter:-🤍 whatsapp:- 🤍 Telegram:- TECHNODIGI GYAN Disclaimer - Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use. #pmfasalbimayojana #pradhanmantrifasalbimayojana2022 #pradhanmantrifasalbimayojanapmfby #fasalbimayojana #pradhanmantrifasalbimayojanaonlineapply #pradhanmantrifasalbima #technodigi #pmfbyapplyonline2022 #pmfbyapplyonline #pmfby2022 #pmkisannewupdate #cropinsurancenewupdatepmfby #pmfbyonlineapply #pmfbycropinsuranceportal #onlineapplypmfby2022 #viral #trending #youtuber #viralvideo #viralvideos #support #trend #youtuber #youtubers #tiktok #vlog #vlogs

PIZZA TOPING CUBUNG! AUTO HAPPY ENJOY..

2543874
66148
7159
00:21:20
01.09.2021

Produk yang gua pakai⬇️⬇️⬇️ Mitochiba 🤍 Mito 🤍 Stein Cookware 🤍 Ikuti sosial media gua ⬇️⬇️⬇️ Instagram: 🤍 Facebook: 🤍 Tiktok: 🤍 Channel kedua gua ⬇️⬇️⬇️ 🤍youtube.com/c/BonSnt Beli Merchandise The Santoso ⬇️⬇️⬇️ T-Shirt Shooting The Goblokers VS Smart People Tokopedia: 🤍 Shopee: 🤍 Subscribe dan aktifkan notifikasi untuk mendukung gua! Endorsement The Santoso ⬇️⬇️⬇️ Email: santosomanagement🤍gmail.com WhatsApp Manager: +6287816111988 (Ellen)

MENGUAK DUNIA DUKUN, SIHIR, SANTET DAN JIMAT

9002
282
37
01:22:02
05.08.2022

Membongkar Dunia Perdukunan, Santet, Sihir, Jimat dalam Pandangan Islam Credit Speaket : 🤍Humairoh Channel New Visual : 🤍Rumaisya MEDIA Selamat menonton, Barakallah dan semoga bermanfaat. #dukun #dukunsantet #pesulapmerah

Rana Bima Merune Sinhalayekunam...

13837
161
8
00:03:53
08.05.2019

Song : Rana Bima Merune Artist : Shalindha Fernando Music :AllRight 🤍SL LiVe MuSic Share the video and Subscribe #SL LiVe MuSic Channel for seen future up-commings...

Ulos Hela - Pernikahan adat Bima & Siska

331
8
0
00:04:51
08.06.2022

Happy wedding Pernikahan 28 Mei 2022 Tempat Graha Delima, Kalimalang. Media Sosial - Instagram : 🤍bjesmusik & 🤍bjesdancer.ofc - Facebook : Alunan Khas Pesta - Twitter : 🤍MusikBjes - Linktree : 🤍 Order : - Solo Sitohang +6285219414530 - Medianna Sinaga +6282311364177 - Kantor (021) 84311913 #pernikahan_adatbatak #pesta_batak #cover_lagubatak #pemuda_batak #lagubatak #musikbatak #batak #uning_uningan #keren #videobatak #batak #entertainment #soundsystem #musiktraditional

Handmade Painting color | How to make paint color #shorts

91682596
5434940
6368
00:01:00
21.05.2022

Very easy drawing step by step.It is a clear-cut,easily understood detailed method to help you. ► Used things ▬▬▬▬▬▬▬ 1. Pencil Name : DOMS ( ZOOM ULTIMATE DARK ) 2. Blending Stump(You can use Paint Brush or Cotton Bud's) 3. Eraser (Rocket Eraser) ▽ Visit to my other channel : ➞ 🤍 Visit to my channel: ➞ 🤍 .................... Music ♪♫ ...................... ..................... ♪♫ ................................. #PencilDrawing #painting #art رسم فتاة كيفية رسم فتاة رسم الشعر Maskeli bir kız nasıl çizilir If you like this video please like share & subscribe. Thank You

Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )

802404
24514
1976
00:33:19
18.03.2022

Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )

Vidio hiburan bima dompu// Pak Kumis Bate Cici Dae To'i Hela Kalo Dae To'i Karingu Pak Kumis

256
10
00:07:50
25.02.2022

Pak Kumis Bate Cici Dae To'i Hela Kalo Dae To'i Karingu Pak Kumis Vidio-vidio lucu ini sangat henghibur para sahat netrizen yang mengkunjungi channel ini. Jangan lewati vidio lucu di channel ini dan jangan lupa subscribe comen like dan sher. Mohon bantuannya untuk mensukseskan bersama Supaya kami lebih semangat buatnya. Terimakasih. Salam semangat. Salam sejah terah. #vidiohiburanbimadompupakkumisbatecicidaeto'ihelakalodaeto'ikaringupakkumis

Batabana Hela Mo Prema | Awara | Asima Panda | Odia Romantic Song | Odia Song | G Music.

8470887
55367
4113
00:05:38
18.01.2018

*Song: Batabana Hela Mo Prema *Singer: Asima Panda *Music Director: Sushil Dalai *Lyricist: Mrutyunjaya Mishra *Music Programmer: Amit Mohapatra *Rhythm Programmer: Anil Das *Guitar: Deichi *Flute: Sima *Recording & Mixing: Milan Dash

Guhari Suna Bhagabana | ଗୁହାରି ଶୁଣ ଭଗବାନ | Odia Film Bhajan | Namita Agrawal | Sidharth Music

2461067
15726
616
00:04:31
10.10.2016

Create Your Reels Here :- 🤍 Song: Guhari Suna Bhagabana Album: Guhari Suna Bhagaban Singer: Namita Agrawal Video Artist: Namita Agrawal, Esha Bebarta, Aruna Music Director: Bhuban-Hari Lyrics: Ganesh Mahapatra Video Director: Santosh Sahu Producer: Sitaram Agrawal Music Label: Sidharth Music - ♪ Full Song Available on ♪ ►JioSaavn : 🤍 ►Wynk : 🤍 ►Resso : ►Spotify : 🤍 ►Gaana : 🤍 ►Apple Music : 🤍 ►Amazon Prime Music : 🤍 - For Caller Tune : Operator Codes Vodafone Subscribers Dial 53712801655 Airtel Subscribers Dial 5432111260130 Idea Subscribers Dial 56789615117 BSNL (South / East) Subscribers sms BT 615117 To 56700 BSNL (North / West) Subscribers sms BT 5631732 To 56700 - "Sidharth Music" ଏବଂ "Sidharth TV" ପ୍ରସ୍ତୁତ ଏହି ଭିଡିଓଟି ଯଦି ଭଲଲାଗିଥାଏ ତେବେ ଏହି Video କୁ Like ଏବଂ Share କରନ୍ତୁ I ଆମ ସହ ଯୋଡିହୋଇ ରହିବା ପାଇଁ ଏବଂ ସବୁଦିନ ନୂଆ ନୂଆ Video ର Notification ପାଇବା ପାଇଁ "Namita Agrawal" YouTube Channelକୁ Subscribe କରନ୍ତୁ ଓ Bell 🔔 ର Button ନିଶ୍ଚୟ ପ୍ରେସ୍ କରନ୍ତୁ I ଧନ୍ୟବାଦ୍ I #SidharthMusic #SidharthTV #SitaramAgrawal #NamitaAgrawal

Usavi Bima Api Denna(උසාවී බිම අපි දෙන්නා)Nishantha Thenabadu/ New Melody Band/නිශාන්ත තේනබදූ

4632
58
23
00:03:53
21.12.2021

#UsaviBimaApiDenna #උසාවීබිමඅපිදෙන්නා #NishanthaThenabadu #NewMelodyBand #නිශාන්තතේනබදූ මෙහි අඩංගු සියලු ගීත nonstop tik tok වල අයිතිය මුල් නිර්මාණකරුවන් සතුය. මෙම ගීත තුලින් අප කිසිදු මුදලක් උපයන්නෙ නැති බව කරුනාවෙන් දැනුම් දෙමි. මෙම චැනලයේ ඇතුලත් යම්කිසි ගීතයක් සම්බන්දයෙන් ඔබට යම්කිසි ගැටලුවක් ඇත්නම් කරුනාකර nandikanuwan🤍gmail.com වෙතට දැනුම් දෙන්න අප එම ගීතය ඉවත් කරන ලෙස මතක් කරමි... කරුනාකර ප්‍රකාශන හිමිකම් වැඩ වර්ජන පාවිච්චි නොකරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි ස්තුතියි Still love page 🤍 All songs contained herein are copyrighted by the original creators. I kindly inform you that we are not making any money from these songs. If you have any problem with any song included in this channel please let us know at nandikanuwan🤍gmail.com We remind you to remove that song ... Please do not use copyright strikes thank you Stil love page 🤍 My chanal list Still love page 🤍 Still love කැසට් එක 🤍 My eye chanal 🤍 ඔපා දූප 🤍 Tp 0769300056 #stilllovepage #stillloveකැසට්එක #stilllovet

Rana Bima Marune Sinhalayeku Nam I Cover By -Anurada Perera

211172
2674
160
00:03:30
17.05.2020

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ // මව් බිම ජයගනු බැරි නම් මරණය දෙකින් එකකි මින් ජය ගත්තේ මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි සුරපුරයට කැඳවාගත්තේ රණ බිම මැරුණේ...... මල් යහනාවක් මත සුව මරණය හෙළ විරුවන් හට උරුම නැතේ කිසිදා නොමිදෙන මල් පුබුදිනවා විරුවන් මළ රණ බිම මත්තේ රණ බිම මැරුණේ...... Title : Rana Bima Marune Sinhalayeku Nam Original Singer : Chandrika Siriwardena Cover By -Anurada Perera Cover Music -Dilan Piyankara S Studio CT Don Susantha Mallawaarachchi ITALY #slarmy #srilankanarmy

Kalia Ustaad - Mama mere Mama | Funny Kids Cartoons | Bheem Cartoons in Hindi

2640922
26348
0
00:09:57
20.05.2022

Watch more fun videos of Kalia Ustaad Subscribe now for more videos: 🤍 Watch more Kids Videos for Kids of Kalia 🤍Kalia Ustaad - Official Channel Catch up on all interesting Kalia Ustaad videos & episodes fascinating kids cartoons 🤍Green Gold TV - Official Channel Watch attractive cartoon stories for kids like funny videos, cartoon movies, Kalia Ustaad cartoon for children Subscribe to this channel for content related to poems and fun content related to animals like cow, dinosaur, bandar, hathi and machhali. You can also watch videos of various festivals like Sankranti with Kite and Patang Wala themes. a for apple Watch more Fun Kids videos of Chutki and Raju and Subscribe Subscribe the 🤍Green Gold Kids now: 🤍 Subscribe the 🤍Krishna, Balram & Chhota Bheem - Official Channel now: 🤍 Subscribe the 🤍Mighty Raju - Official Channel now: 🤍 Visit Our Online Store: 🤍

Назад
Что ищут прямо сейчас на
hela bima new حل اللغز ابو radio قناة المسيرة mahfouss حيث الغموض سرا أول فيلم سوداني الدكتور عمر عبد الكافي مصر اليوم нолик ad العمل اضْمَنُوا لِي سِتًّا مِنْ أَنْفُسِكُمْ AlArabiya Channel شبكة تلفزيون الحياة رضوي الشربيني انترنت غير محدود في مصر قمة جدة للأمن والتنمية AlArabiya live