Sabbasava смотреть последние обновления за сегодня на .
SABBASAWA SUTHRA 02 - Ven. Kothmale Kumara Kassapa thero - Melbourne 2017
සංවර කියන්නේ කුමක්ද? ඉන්ද්රිය කියන්නේ කුමක්ද? ඉන්ද්රිය සංවරය කියන්නේ කුමක්ද? සංවරා පහාතබ්බා කියන්නේ කුමක්ද? යනාදී බොහෝ ප්‍රශ්න රැසකට මෙම විග්‍රහය තුළින් පිළිතුරු ලැබෙන අතර, මෙම විග්රහයේ අවසාන කොටසේ ප්‍රායෝගිකව ඉන්ද්රිය සංවර කරන ආකාරය ඉතා පැහැදිලිව විග්රහ කර ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! _ සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට, විවිධ දහම් ගැටලු 🤍 ධ්‍යාන සමාධි සමාපත්ති 🤍 සතර කමටහන් 🤍 සාසන මග 🤍 ත්රිලක්ෂනය 🤍 Visit Facebook: 🤍 _ #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #sabbasavasuthraya #sabbasawasuththa #sabbasawasuththasinhala #kelesprahanaya
SABBASAWA SUTHRA 01 - Ven. Kothmale Kumara Kassapa thero - Melbourne 2017 - video upload powered by 🤍
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාවෙහි හඩපටය (Audio) සහ සංයුත්ත තැටිය පිළිබඳ තොරතුරු - 🤍 සබ්බාසව සූත්‍රයේ සිංහල පරිවර්තනය - 🤍 Mahamevnawa Monastery Sinhala Website : 🤍 English Website : 🤍 Facebook : 🤍 SoundCloud Audio Library : 🤍 Twitter : 🤍 Instagram : 🤍 Useful Links සූත්‍ර පිටක වෙබ් අඩවිය - 🤍 Our Publications : 🤍 Meditation Instructions in Sinhala : 🤍 Siri Gautama Sambuddharaja Maligawa : 🤍 Jathaka Stories in Sinhala : 🤍 Dhammapada Stories in Sinhala : 🤍
මෙම විග්‍රහය තුළ පටිසේවනා පහතබ්බ යනු කුමක්ද යන්න ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇති අතර, පටිසේවනා පහාතබ්බය තුළින් ප්‍රායෝගිකව නිවැරදිවම කෙලෙස් ප්රහාණය කරන ආකාරය ඉතා පැහැදිලිව විග්රහ කර ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! _ සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට, සබ්බාසව සංවර පරියාය 🤍 විවිධ දහම් ගැටලු 🤍 ධ්‍යාන සමාධි සමාපත්ති 🤍 සතර කමටහන් 🤍 සාසන මග 🤍 ත්රිලක්ෂනය 🤍 Visit Facebook: 🤍 _ #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #sabbasavasuthraya #sabbasawasuththa #sabbasawasuththasinhala #kelesprahanaya
මෙම විග්‍රහය තුළ දස්සනේන පහාතබ්බයෙන් දස්සන සම්පන්නයෙක් වෙන ආකාරය ඉතා පැහැදිළිව විග්රහ කර ඇති අතර අස්සුතවත් පෘතග්ජනයා, සුතවත් අරිය ශ්රාවකයා, සතර සෝතාපත්ති අංග, සෝතාපන්න ඵලය ආදී තවත් දහම් කරුණු රාශියක අර්ථ විග්රහ කර ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! _ සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට, විවිධ දහම් ගැටලු 🤍 ධ්‍යාන සමාධි සමාපත්ති 🤍 සතර කමටහන් 🤍 සාසන මග 🤍 ත්රිලක්ෂනය 🤍 Visit Facebook: 🤍 _ #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #sabbasavasuthraya #sabbasawasuththa #sabbasawasuththasinhala #kelesprahanaya
සබ්බාසව සූත්‍රය, සියලුම ආශ්‍රව ධර්ම සංවර කරන ප්‍රතිපදාව | Ven Mankadawala Sudassana Thero bana
සබ්බාසව සූත්‍රය ඇසුරින් ඩුබායි හි දී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාව - Sabbasawa Suththa
correction: 1.36.48 නිවැරදි කිරීම : මෙම සුත්‍ර දේශනාවේ 1.36.48 සිට 1.40.25 කාල පරාසය තුල දැක්වෙන විසති අකුසල පක්කා 20 ට අදාල වන ලෞකික කොටස - (අලෝභ,අද්වේශ,අමෝහ ගති ) ලෙස නිවැරදි විය යුතුය.මෙය අප විසින් සුත්‍ර දේශනාව සකස්කිරීමේදී සිදුවූ typing mistake එකක් බව කරුණාවෙන් සලකන්න දැකපු දේවල්… අහපු දේවල්… වින්ඳ දේවල්… සිතුව දේවල්… ඔස්සේ දිව යමින්…. සංසාර ගමනකට ඉන්ධන උපදවමින් ගත වෙයි කාලය….. දකිමින් අහමින්…. විඳිමින් සිතමින්…. ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ…. යථාර්තය…. සත්‍යය… දකින්නට…. වරක් නොව… දෙවරක් නොව දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්… සිදුවන්නේ කිමෙක්දැයි …. දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… විඳවමින් පිනවමින්… පැයෙන් පැය ගෙවන කාලය… නොහැක ගන්නට කිසිම දවසක… සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්…. මං පෙත් සොයනා පින්වතුනි…. ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ…. එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය… මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… එසේ නම්….අවසරයි මෙමට… ඔබව යොමු කරන්නට…. වෙලාවකට දුක ගෙන දෙන… වෙලාවකට සැප ගෙන දෙන… ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන… පර්යේෂණාත්මක ගවේෂණයකට…. Senior Lecturer DR. Gayani Ranasighe ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ 🤍dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු
සබ්බාසව සූත්‍රයෙහි සඳහන් කෙලෙස් පහ කරන පරියායන්ගෙන් පරිවජ්ජනා පහාතබ්බා යන්නෙහි සැඟවුණු දහම් අරුත මෙහි ඉතා පැහැදිලිව සරල උදාහරණ උපමා ගෙනහැර දක්වමින් විග්රහ කර ඇත. පහත videos හරහා සබ්බාසව සූත්‍රයෙහි පෙන්වා දී ඇති කෙලෙස් පහ කළ යුතු පළවන, දෙවන, තුන්වන හා හතරවෙනි ක්‍රම පිළිබඳව ඉතාමත් පැහැදිලි ලෙස විග්රහ කර ඇත. දස්සනේන පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු පළවන ක්‍රමය විග්රහ කරමින් දස්සනේන පහාතබ්බයෙන් දස්සන සම්පන්නයෙක් වෙන ආකාරය මෙහිදී ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති අතර අස්සුතවත් පෘතග්ජනයා, සුතවත් අරිය ශ්රාවකයා, සතර සෝතාපත්ති අංග, සෝතාපන්න ඵලය ආදී තවත් දහම් කරුණු රාශියක අර්ථ විග්රහ කර ඇත. සංවරා පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු දෙවන ක්‍රමය විග්රහ කරමින් සංවර කියන්නේ කුමක්ද? ඉන්ද්රිය කියන්නේ කුමක්ද? ඉන්ද්රිය සංවරය කියන්නේ කුමක්ද? සංවරා පහාතබ්බා කියන්නේ කුමක්ද? යනාදී බොහෝ ප්‍රශ්න රැසකට මෙහිදී පිළිතුරු ලැබෙන අතර, මෙම විග්රහයේ අවසාන කොටසේ ප්‍රායෝගිකව ඉන්ද්රිය සංවර කරන ආකාරය ඉතා පැහැදිලිව විග්රහ කර ඇත. පටිසේවනා පහතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු තුන්වන ක්‍රමය විග්රහ කරමින් පටිසේවනා පහතබ්බ යනු කුමක්ද යන්න ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇති අතර, පටිසේවනා පහාතබ්බය තුළින් ප්‍රායෝගිකව නිවැරදිවම කෙලෙස් ප්රහාණය කරන ආකාරය ඉතා පැහැදිලිව දක්වා ඇත. අධිවාසනා පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි කෙලෙස් ප්රහාණය කළ යුතු ආකර 7 ක් පෙන්වාදි ඇත. ඉන් හතර වෙනි ක්‍රමය වන අධිවාසනා පහාතබ්බා හෙවත් ඉවසීමෙන් ආශ්‍රව ප්රහාණය කළ යුතු ආකාරය පිළිබඳ ව සරල උදාහරණ උපමා සහිතව ඉතාමත් පැහැදිලි විග්‍රහයක් මෙහි අන්තර්ගතව ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! _ සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට, සබ්බාසව සංවර පරියාය 🤍 විවිධ දහම් ගැටලු 🤍 ධ්‍යාන සමාධි සමාපත්ති 🤍 සතර කමටහන් 🤍 සාසන මග 🤍 ත්රිලක්ෂනය 🤍 Visit Facebook: 🤍 _ #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #sabbasavasuthraya #sabbasawasuththa #sabbasawasuththasinhala #kelesprahanaya
"අත්ථි, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා, අත්ථි ආසවා පටිසෙවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනොදනා පහාතබ්බා, අත්ථි ආසවා භාවනා පහාතබ්බා" "මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත" (මජ්ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සබ්බාසව සූත්‍රය) 🤍 🤍 සබ්බාසව සූත්‍රය පැහැදිළි කරමින් 2021-10-04 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි
Bhikkhu Bodhi Majjhima Nikaya Sutta 2
යමෙක්, සුතමය ඥානය තුලින් දර්ශන ප්‍රතිලාභය ලබා, යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය දන්නා දක්නා කෙනෙකු බවට පත් වේද, ඔහු තථාගත සම්බුද්ධ ශාසනයට අයත් වූවෙකු වන්නේය. මහා සතිපට්ඨාන සූත්‍රයේ "ඉධ භික්ඛවේ භික්ඛු" හෙවත් "මේ ශාසනයේ මහණ තෙම" නමින් හඳුන්වන්නේ ඔහුය. දිට්ඨාශ්‍රවය දුරුකර ගත් "මේ ශාසනයේ මහණ තෙම" ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියැලෙන්නට උත්සාහවත් වන්නේ සියලු ආශ්‍රව දුරු කර ගැනීමේ පරමාර්ථයෙනි. එය, ශීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා මාර්ගය ඔස්සේම අංග සතක් පරිපූර්ණත්වයට පතකර ගනිමින් යා යුතු ගමනකි. සියලු ආශ්‍රව කෙලෙස් ක්ෂය කරන අංග සතකින් යුත් ඒ සමස්ත පටිපදාවම එක් පිඬක් කල සම්බුද්ධ දේශනාව එයයි.... සබ්බාසව සූත්‍රය = අනුරාධපුර දහම් සෙවනෙහි විකසිත වන සද්ධර්ම පුෂ්පය අතිපූජනීය පිටිගල ගුණරතන මාහිමිපාණන් වහන්සේ විසින් ඔබට සැමට සබ්බාසව සූත්‍රය ඇසුරින් සම්මා දිට්ඨිය සුතවත් ආර්ය ශ්‍රාවකයෙකු විසින් ආශ්‍රවයන් ප්‍රහානය කරන ප්‍රතිපදාව පැහැදිලි කෙරෙන දම් දෙසුම් මාලාවක ආරම්භය මෙසේ සනිටුහන් කරමු. මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 1. මූල පරියාය සූත්‍රය 2. සබ්බාසව සූත්‍රය 🤍
Sabbasawa Sutta - සබ්බාසව සුත්‍රය | Aathaapi +18 | Garu Saminda Ranasinghe mahatha | ගෞරවනීය සමින්ද රණසිංහ මහතා * පිරිසිදු බුදු දහම | Pirisidu Budu Dhahama | පිරිසිදු බුදු බණ | Pirisidu Budu Bana | බුදුගුණ අනන්ත යි. T| Budu Guna Ananthai | බුදු ගුණ අනන්තයි | බුද්ධ බල අනන්තයි | Budu Bala Ananthai | සුත්‍ර ධර්ම දේශනාව නිවැරදිව ඉගන ගනිමු * * taken from (උපුටා ගැනීම) 🤍 ( Theravada Dhamma | ථෙරවාද ධර්මය) කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. ආතාපි.... කෙලෙස් තවන වීර්ය * පටිසෝතගාමී පටිපදා (තන්හා තරණයට ) | Patisothagami Patipada (Thanha Tharanayata) 🤍 fb patisothagamiPatipada 🤍 or 🤍 🤍 🤍 sinhala dharma deshana desana,dharma desana,dhamma deshana,sabbasuwa,sabbasava Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
සබ්බාසව සූත්‍රයෙහි සඳහන් කෙලෙස් පහ කරන ක්‍රම අතරින් හය වන ක්‍රමය වන විනෝදනා පහාතබ්බය තුළින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරන ආකාරය ඉතා පැහැදිලිව මෙහි විග්රහ කොට ඇත. පහත videos හරහා සබ්බාසව සූත්‍රයෙහි පෙන්වා දී ඇති කෙලෙස් පහ කළ යුතු පළවන, දෙවන, තුන්වන, හතරවන, සහ පස්වන ක්‍රම පිළිබඳව ඉතාමත් පැහැදිලි ලෙස විග්රහ කර ඇත. දස්සනේන පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු පළවන ක්‍රමය විග්රහ කරමින් දස්සනේන පහාතබ්බයෙන් දස්සන සම්පන්නයෙක් වෙන ආකාරය මෙහිදී ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති අතර අස්සුතවත් පෘතග්ජනයා, සුතවත් අරිය ශ්රාවකයා, සතර සෝතාපත්ති අංග, සෝතාපන්න ඵලය ආදී තවත් දහම් කරුණු රාශියක අර්ථ විග්රහ කර ඇත. සංවරා පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු දෙවන ක්‍රමය විග්රහ කරමින් සංවර කියන්නේ කුමක්ද? ඉන්ද්රිය කියන්නේ කුමක්ද? ඉන්ද්රිය සංවරය කියන්නේ කුමක්ද? සංවරා පහාතබ්බා කියන්නේ කුමක්ද? යනාදී බොහෝ ප්‍රශ්න රැසකට මෙහිදී පිළිතුරු ලැබෙන අතර, මෙම විග්රහයේ අවසාන කොටසේ ප්‍රායෝගිකව ඉන්ද්රිය සංවර කරන ආකාරය ඉතා පැහැදිලිව විග්රහ කර ඇත. පටිසේවනා පහතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන්ව ඇති කෙලෙස් ප්රහාණය කළ යුතු තුන්වන ක්‍රමය විග්රහ කරමින් පටිසේවනා පහතබ්බ යනු කුමක්ද යන්න ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇති අතර, පටිසේවනා පහාතබ්බය තුළින් ප්‍රායෝගිකව නිවැරදිවම කෙලෙස් ප්රහාණය කරන ආකාරය ඉතා පැහැදිලිව දක්වා ඇත. අධිවාසනා පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි කෙලෙස් ප්රහාණය කළ යුතු ආකර 7 ක් පෙන්වාදි ඇත. ඉන් හතර වෙනි ක්‍රමය වන අධිවාසනා පහාතබ්බා හෙවත් ඉවසීමෙන් ආශ්‍රව ප්රහාණය කළ යුතු ආකාරය පිළිබඳ ව සරල උදාහරණ උපමා සහිතව ඉතාමත් පැහැදිලි විග්‍රහයක් මෙහි අන්තර්ගතව ඇත. පරිවජ්ජනා පහාතබ්බා 🔗🤍 සබ්බාසව සූත්‍රයෙහි සඳහන් කෙලෙස් පහ කරන පරියායන්ගෙන් පරිවජ්ජනා පහාතබ්බා යන්නෙහි සැඟවුණු දහම් අරුත මෙහි ඉතා පැහැදිලිව සරල උදාහරණ උපමා ගෙනහැර දක්වමින් විග්රහ කර ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! _ සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට, සබ්බාසව සංවර පරියාය 🤍 විවිධ දහම් ගැටලු 🤍 ධ්‍යාන සමාධි සමාපත්ති 🤍 සතර කමටහන් 🤍 සාසන මග 🤍 ත්රිලක්ෂනය 🤍 Visit Facebook: 🤍 _ #sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #sabbasavasuthraya #sabbasawasuththa #sabbasawasuththasinhala #kelesprahanaya
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
Ven Koralayagama Saranathissa Thero - කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ සබ්බාසව සූත්‍රය -03 වන කොටස - Sabbasawa Sutta Part 03 මෙම බණ සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
සබ්බාසව සූත්‍රය 🤍 ශ්‍රව්‍ය: 🤍 සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර: 🤍 🤍 #alawwe_anomadassi_thero #අලව්වේ_අනෝමදස්සී_හිමි #dharmadeshana #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #sutta #බන #බුදුන්වදාලධර්මය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ #ත්‍රිපිටකය #sabbasava sutta
SABBASAWA SUTHRA 03 - Ven. Kothmale Kumara Kassapa thero - Melbourne 2017 - video upload powered by 🤍
Sabbāsava Sutta MN I 2 Part 1 oleh Bhikkhu Ñāṇukkaṁsa Satta Ariya Dhana, 26 Des 2022
In these series of Sutta recitations, this time, presenting the vastly rich Middle-Length Discourses/Sayings (MN - Majjhima Nikaya) of the Buddha, I used several sources in my attempt to present a more complete version of each of the suttas. Therefore, I worked to include vast sections of suttas that were omitted from several of the extant editions of the MN, due to their repetitive and “drill-like” formulation, originally found in the earliest versions of the Majjhima Nikaya. This almost algorithmic style of repeating statements found in many of these and other suttas within the other Nikayas, help the meditator to penetrate into the deeper layers of understanding of the world, as one becomes able to ‘see things as they truly come to be’ (yathā bhutaṃ pajānāti), which is a necessary step in the experiencing of Nibbāna, as explained by Lord Buddha. This in itself has been a crucial part of the decision to make these suttas available to both the novice and the advanced student of Buddhist meditative practice, according to the earliest known Teachings available of the Buddha. Please Note: It is my wish that after the countless hours of preparing and making these recordings freely available, you the listener will become encouraged to obtain the actual hardcopy editions of this and the other Nikayas, as made available by the following authors, from their respective publishers. It is to my teachers and these translators of the Buddha's Words that I am utterly indebted, for their enormous efforts in making them available in the first place and presenting them to us. These are: I. B. Horner. (1993). The Middle Length Sayings. Pali Text Society Ñāṇamoli, B. & Bodhi, B. (2001). The Middle Length Discourses of the Buddha: A new translation of the Majjhima Nikāya. Oxford, United Kingdom: Pali Text Society in Association with Wisdom Publications. Ñāṇananda, K. B. (1971). Concept & Reality. Kandy, Sri Lanka: Theravada Tipitaka Press. Ñāṇananda, K. B. (2010). Nibbāna: the mind stilled. Kandy, Sri Lanka: Theravada Tipitaka Press. Punnaji, M. (2011). Ariyamagga Bhavana I & II: the Sublime Eightfold Way - Tranquility of Mind. Kuala Lampur, Malaysia: Sasana Abhiwurdhi Wardhana Society. Vimalaramsi, B. (2014). The Dhamma Leaf Series. Dhamma Sukha Meditation Center. Annapolis: MO. About this project: Over the past 30+ years, in my quest for understanding the Dhamma, i.e. the Teachings of Lord Buddha, I have dedicated countless hours studying the suttas found in the Pali Canon of the Theravada Tradition (Words of the Elders) as I sat at the feet of many a great teacher, trying to learn and grasp the meaning behind the words. In these difficult times, however, where time itself has become truly constricted in its abundance, the curious and struggling minds of individuals do not necessarily have the same luxuries of sitting down and reading the Nikayas, let alone exploring their meaning, something that was enjoyed only a generation or two earlier. Instead, one becomes hesitant to even pick up one of the Nikayas given their massive volume, therefore, the danger of their inaccessibility (by shying away from reading the Pali Nikayas) looms in the horizon; this, while considering that many newcomers to the Dhamma are often petrified to tackle the wonderful exploration that would otherwise be awaiting them in those voluminous pages. Thus, as one of my own students expressed of her apprehension despite her love for the Dhamma, to pick up one these precious texts, I saw it necessary for posterity to go ahead and transfer these words onto audio. I realize the amount of work, time and energy this would take, but the necessity for making the Dhamma available in an age of scarcity of time where most of our time is spent driving, sitting long hours in commute, etc., becomes all the more relevant, if not imperative. Being a Dhamma Teacher means nothing if there is no Dhamma available, which means that is available whether through being read, studied, and in this case, heard and listened to. To this end, I am dedicating my time and energy to do my small part and record the precious words of Lord Buddha onto these audio files for posterity, hoping that listeners would become able to taste them and realize their fruits (through daily practice), by listening to and understanding the wonderful gems within the words of Lord Buddha that have survived the test of time during the last 2600 years. Mettacittena, "Candana" (Garbis J. Bartanian, Doctor of Buddhist Ministry (DBMin), LMFT).
download reference document: 🤍 Part 1 (morning session) of Sutta study of MN2
Bhante Dr Candana explains the "Sabbasava Sutta - All the Mental Contaminants" at the BMV Dhamma Dana Series project Rediscovering the Dhamma Through the Pali Suttas on Saturday 20 August 2022 at the Puja Hall, BMV. This Sutta Class is sponsored by: 1) Kezia Kok & Family 2) Yoong Kah Way 3) Lim Ter Zhao & Lee Mei Yin 4) Corina Ho May they and their families be blessed by the Holy Triple Gem for this kind sponsorship. This video is the copyright of the Buddhist Maha Vihara. Permission to reproduce this video will be granted only by a written appeal to the Hon Secretary Buddhist Maha Vihara at info🤍buddhistmahavihara.org. #bmv #buddhistmahavihara #bmvdhammadanaseries #brickfieldsbuddhisttemple
The second sutta in the Majjhima Nikaya, Sabbasava Sutta contains practical advice from the Buddha on how to manage our asava, mental proliferation or defilement. Specifically, the Buddha listed 7 ways to abandon such mental taints or proliferation. 3:52 Three types of asava is listed: 1. Sensual pleasure (kamasava), 2. Being (bhavasava), and 3. Ignorance (avijjasava). Asava arises as a result of inappropriate attention. With appropriate attention, unarisen asava does not arise, and arisen asava is abandoned. Key points on abandoning the asava: 1. SEEING: What you choose to pay attention to is important. See that you pay attention to those that reduce and eliminate the above 3 types of asava. Appropriate attention is attention on the Four Noble Truths. This will lead to the removal of the 3 lower fetters of identity view, doubts and adherence to rites and rituals. 2. RESTRAINING: This refers to the restraining of the senses. Guard the 6 sense doors. 3. USING: Using the 4 requisites wisely and appropriately. 4. ENDURING: Endure physical pain and discomfort. Practice patience and forbearance. 5. AVOIDING: Avoid unsuitable places and unsavory people. 6. REMOVING: Remove arisen unwholesome thoughts of greed, ill will and delusion. 7. DEVELOPING: Develop the 7 factors of enlightenment (bojjhanga) - mindfulness (sati), investigation (dhamma vicaya), energy (viriya), joy (piti), tranquility (passaddhi), concentration (samadhi), equanimity (upekkha). In short, practice the Noble Eigthfold Path.
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
Ven. Siyambalapitiye Buddharakkitha Thero, "Polhenwatta Bawana Madyasthanaya", Gangabada road, (Piliyandala, Moratu road) Piliyandala For more details contact: Ven. Siyambalapitiye Buddharakkitha Thero 071-8587545 E-mail: dhamma247🤍gmail.com Web - 🤍buddharakkithathero.org
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
Discourse on All Āsavas/All the Fermentations
සබ්බාසව සූත්‍රය 🤍 ශ්‍රව්‍ය: 🤍 සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර: 🤍 🤍 #alawwe_anomadassi_thero #අලව්වේ_අනෝමදස්සි_හිමි #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ
බෞද්ධයා ගුවන්විදුලියේ වෙසක් සතිය පිරා පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ දහම් සම්භාෂනා ධර්ම දේශනා මාලාවේ පළමු දේශනාව. මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! #sabbasawasutta #සම්භාෂනා #buddhistradio
Live stream teaching and Q&A at 9 PM Eastern Time To ask questions and join our community, please visit 🤍
පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනාවකි. මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! sabbasawa sutta පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ.. ( 0711427477 / seelawimalah🤍gmail.com )
යමෙක්, සුතමය ඥානය තුලින් දර්ශන ප්‍රතිලාභය ලබා, යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය දන්නා දක්නා කෙනෙකු බවට පත් වේද, ඔහු තථාගත සම්බුද්ධ ශාසනයට අයත් වූවෙකු වන්නේය. මහා සතිපට්ඨාන සූත්‍රයේ "ඉධ භික්ඛවේ භික්ඛු" හෙවත් "මේ ශාසනයේ මහණ තෙම" නමින් හඳුන්වන්නේ ඔහුය. දිට්ඨාශ්‍රවය දුරුකර ගත් "මේ ශාසනයේ මහණ තෙම" ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියැලෙන්නට උත්සාහවත් වන්නේ සියලු ආශ්‍රව දුරු කර ගැනීමේ පරමාර්ථයෙනි. එය, ශීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා මාර්ගය ඔස්සේම අංග සතක් පරිපූර්ණත්වයට පතකර ගනිමින් යා යුතු ගමනකි. සියලු ආශ්‍රව කෙලෙස් ක්ෂය කරන අංග සතකින් යුත් ඒ සමස්ත පටිපදාවම එක් පිඬක් කල සම්බුද්ධ දේශනාව එයයි.... සබ්බාසව සූත්‍රය = අනුරාධපුර දහම් සෙවනෙහි විකසිත වන සද්ධර්ම පුෂ්පය අතිපූජනීය පිටිගල ගුණරතන මාහිමිපාණන් වහන්සේ විසින් ඔබට සැමට සබ්බාසව සූත්‍රය ඇසුරින් සම්මා දිට්ඨිය සුතවත් ආර්ය ශ්‍රාවකයෙකු විසින් ආශ්‍රවයන් ප්‍රහානය කරන ප්‍රතිපදාව පැහැදිලි කෙරෙන දම් දෙසුම් මාලාව. මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 1. මූල පරියාය සූත්‍රය 2. සබ්බාසව සූත්‍රය 🤍